සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය. මෙම ප්‍රදර්ශනයට රටවල් 190 ක පමණ සහභාගීත්වයක් වාර්තා වූ අතර මෙය ලොව තුන්වැනි විශාලතම ආහාර ප්‍රදර්ශනය ලෙස සැලකේග මෙම ප්‍රදර්ශනයට ප්‍රධාන සේවාදායකයන් සමඟින් සෙරන්ඩිබ් ෆ්ලා මිලිස් නියෝජිතයෝ ද සහභාගි වූහ.
නවීන ආහාර තාක්ෂණය සහ දැනුම ලබාගැනීම, තිරසාර බවින් යුතු නව ප්රවණතා ගවේෂණය කිරීම සහ ජාත්‍යන්තර ආහාර නිෂ්පාදන ක්ෂේත්‍ර සමඟ නව සම්බන්ධතා ඇතිකර ගැනීම යන අරමුණු සහිතව, දේශය පෝෂණය කිරීම. වෙනුවෙන් කැප වූ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් මෙම ගෝලීය ආහාර ප්‍රදර්ශනයට සහභාගි විය. මෙම ප්‍රදර්ශනයට සහභාගි වූ සෙරන්ඩිබ් හි ප්‍රධාන පාරිභෝගිකයන් ඇතුළු නියෝජිතයන්ට ඉහත අරමුණු සියල්ල සාක්ෂාත් කරගැනීමට ද හැකිවිය.
ගල්ෆ් කලාපයේ ආහාරපාන අංශයේ ප්‍රබල නාමයක් වන, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි Al Ghurairමව් සමාගම සමඟ සහයෝගයෙන් කටයුතු කර එහි හැකියාව අධ්‍යයනය කිරීමට ද මෙම වාර්ෂික ප්‍රදර්ශනය හරහා සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් නියෝජිතයන්ට අවස්ථාව උදා විය.
එමෙන්ම michelin-star ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම සිටින සූපවේදීන් විසින් කළ ඉදිරිපත් කිරීම් සඳහා සහභාගි වීමටද ඔවුන්ට අවස්ථාව හිමි විය. එහිදී ආහාර සහ ආගන්තුක සත්කාර යන අංශවල ප්‍රමුඛතා ආදිය වැඩිදුරටත් ගවේෂණය කිරීමට සුවිශේෂී අවස්ථාවක් හිමි විය.
-595
තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට
රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර සගවා ගෙන කටුනායක ගුව
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු අද සවස තුනට දිවුරුම් දෙති.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් අද(21 ) උදෑසන සිට ආරම්භ කරමින් , ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් ය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ