IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


Huawei නවීන තාක්ෂණික විසඳුම් රැසක් එළි දක්වයි

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම උදෙසා නවතම තාක්ෂණික විසඳුම් රැසක් Huawei විසින් පසුගියදා පැවති නිල නිෂ්පාදන/විසඳුම් දියත් කිරීමේ උළෙලකදී, වෙළඳ පොළට හඳුන්වා දෙන ලදී.  

මේ අතරට Huawei Digital power හි Luna 2000, විසින් පසුගියදා පැවති නිල නිෂ්පාදන/විසඳුම් දියත් කිරීමේ උළෙලකදී, Huawei Digital Power හි Luna 2000, මීළඟ පරම්පරාවේ Wi-Fi 6 නිෂ්පාදන, දත්ත ගබඩා විසඳුම් සහ ldeaHubs උපාංග, nova 8i ස්මාර්ට් දුරකථනය, ලැප්ටොප් මාදිලි ඇතුළු ස්මාර්ට් උපාංග සහ ව්‍යාපාර සඳහා වන ඩිජිටල් විසඳුම් ඇතුළත් වේ.  මෙම නවතම විසඳුම් හරහා ශ්‍රී ලංකාව කලාපයේ ස්මාර්ට් ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමටHuawei  අපේක්ෂා කරයි.

මෙහිදී හඳුන්වා දුන් නිෂ්පාදන අතරHuawei  හි නවතම ldeaHub Pro සහ ldeaHub Sසඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අඟල් 86ක තිරයකින් එය සමන්විතය.

Huawei OcenStor Dorado V6 all-flash storageවඩාත් සුවිශේෂී දත්ත හා බැඳුනු සේවා හා අත්දැකීමක් පරිශීලකයන්ට හිමිකර දේ. Huawei nova 8i ස්මාර්ට් දුරකතනය ඉතා සැහැල්ලු‍ මෙන්ම ආකර්ෂණීය නිමාවක් සමඟින් වෙළඳපොළට නිකුත් කෙරේ. විශේෂයෙන්ම මෙහි අඟල් 6.67ක් තරම් වූ සියුම් වක්‍ර දාර සහිතedgeless ඩිස්ප්ලේ එක,  අල්ලා ගැනීමට පහසු නිමාව සහ ultra-smooth ටච් සිස්ටම් එක පරිශීලකයාගේ තාක්ෂණික ක්‍රියා කාර්යක්ෂම කරනු ඇත.  

මේ පිළිබඳ අදහස් දක්වමින්, Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී Liang Yiමෙලෙස පවසා සිටියි. සූර්ය බලශක්තිය ආර්ථිකමය වශයෙන් ඉහළ ප්‍රතිලාභ ගෙන එන බලශක්ති ප්‍රභවයන්ගෙන් එකක් වන අතර, ශ්‍රී ලංකාවට ශක්තිමත් සූර්යබල සම්පත් තියෙනවා.

Huawei ඩිජිටල් පවර් තාක්ෂණයන්ගේ හඳුන්වාදීම සමඟින්, අපට මෙම නව බලශක්තිවල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව වැඩි කිරීමේ හැකියාව පවතිනවා.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

Huawei නවීන තාක්ෂණික විසඳුම් රැසක් එළි දක්වයි

ඔබේ අදහස් එවන්න

දියත

රටවිරු වාහන පර්මිට් 1000ක් පිල්ලි ගිහින්
2024 නොවැම්බර් මස 22 547 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි
2024 නොවැම්බර් මස 22 680 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ


චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 1682 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 1310 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ UN කොමිසමේ අසුනක් ලංකාවටත්
2024 නොවැම්බර් මස 22 284 0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්


තායිලන්තයට රැගෙන ගිය මුතූගේ දළ කපන්න යයි
2024 නොවැම්බර් මස 22 2296 0

ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 483 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1981 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site