IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


IIFA හොඳම නළුවා ෂාරුක්

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම්මාන උළෙලකි.

මෙවර සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ය. ඒ, 2023 වසරේ තිරගත වුණු 'ජවාන්' චිත්‍රපටය වෙනුවෙනි.

හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ රානි මුඛර්ජීය. ඒ, 'මිසිස් චැටර්ජි වර්සස් නෝර්වේ' චිත්‍රපටයේ කළ සුවිශේෂී රංගනය වෙනුවෙනි.

'ඇනිමල්' හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, හොඳම අධ්‍යක්ඹවරයා වූයේ '12 ත් ෆේල්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විදු විනෝද් චොප්රාය.



අදහස් (1)

IIFA හොඳම නළුවා ෂාරුක්

saman Tuesday, 01 October 2024 07:06 AM

හොඳම නළුවා ෂාරුක්. මේ වනවිට මැදපෙරදිග යුද්දය නැවත්වීම සදහා / සම්බන්දව හඩක් නැගිය හැකි සහ ගෝලීය දේශපාලනයට නොව ගෝලීය පුරවැසියනට පණිවුඩයක් ලබාදීමට හැකි පුද්ගලයෙක්. ඔහු එසේ කළහොත් මැදපෙරදිග කලාපයේ ඔහුගේ චිත්‍රපට නැරබීම හෝ දක්වන ප්‍රතිචාර වර්ධනය වනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 648 0

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 1331 0

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


පාලම කඩා වැටී සේවකයා මරුට
2024 නොවැම්බර් මස 21 1074 0

නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ


මුස්ලිම් කොංග්‍රස් ජාතික ලැයිස්තුව නම් කරයි
2024 නොවැම්බර් මස 21 2026 0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.


කිරුලපනේ කතක් අභිරහස් ලෙස මරලා
2024 නොවැම්බර් මස 21 1282 0

කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක


කුරුණෑගල පිරමිඩ වංචාකරු යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 21 481 0

රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 462 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 693 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1965 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site