(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි බව එම අරමුදල අද(23) නිවේදනය කළේය.
තෙවැනි සමාලෝචනයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් කළමණාකාරිත්වයේ අනුමැතිය හිමිවී විධායක කමිටුව විසින් එය සම්පූර්ණ කරනු ලැබූ පසු මෙරටට ලබාදී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක පමණ මුදලකට ප්‍රවේශය හිමිවනු ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
ආධාර වැඩසටහනේ ඉලක්ක සම්පූර්ණ කිරීමට නව රජයේ කැපවීම විශ්වාසය තවත් තහවුරු කරන බවත් ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහතික කරන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවැසුවේය.
මූල්‍ය සහතික සමාලෝචනය අවසන් කිරීම සහ පූර්ව ක්‍රියාවන් බලධාරීන් විසින් ක්‍රියාත්මක කිරීම මත පදනම්ව තෙවැනි සමාලෝචනය සම්පූර්ණ කිරීම පිළිබඳව විධායක කමිටුව සළකා බලනු ඇතැයිද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
IMF ලංකාව ගැන ගත් තීරණය