IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


’’IMF වැඩසටහනට කැපවෙන්න’’

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස  නව පාලනයෙන්  ඉල්ලා සිටින බව හිටපු  මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා "එක්ස්" සටහනක් තබමින්  පවසයි.

තම රජය වෙහෙස මහන්සි වී උපයාගත් ප්‍රගතිය ඕනෑම කඩාකප්පල්කාරී තීරණයක් නිසා අනතුරේ වැටිය හැකි බවද සේමසිංහ මහතා කියයි.

"දුෂ්කරම ආර්ථික අර්බුද මධ්‍යයේ ක්‍රියාත්මක වූ ප්‍රතිසංස්කරණ වැඩසටහන දැන් ඵල දරන බව දැකීම සතුටක්.අප රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන හේතුවෙන් එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 2023 ජූනි මාසයෙන් පසු පළමු වතාවට රුපියල්  300 මට්ටමට රැගෙන ඒමට හැකියාව ලැබුණා" යනුවෙන්ද හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.



අදහස් (17)

’’IMF වැඩසටහනට කැපවෙන්න’’

sukitha Wednesday, 02 October 2024 01:39 PM

සංචාරකයෝ ආවේ නැත්නම් මොකද වෙන්නේ? අතීත රජවරුන්ගේ වැඩ වල නටඹුනුයි, ස්වාභාවික දායාදයි රට ගොඩ දැම්මේ...!

:       15       47

ආච්චි Wednesday, 02 October 2024 01:42 PM

බුල්ඩෝල් පැටියෙක් වගේ. හරි හුරතල්. නොදකින් විතරක්...!

:       21       66

Duminda Udayakumara Wednesday, 02 October 2024 01:46 PM

ඒ වුණාට එහෙම නෙවෙයිනේ කිව්වේ... 400 යනවා කියලනේ කිව්වේ...!

:       14       57

පිටරටවැසියා Wednesday, 02 October 2024 02:15 PM

ඇයි බං "අපේ රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන" කියල ආතල් දෙන්නේ ?? ඒ රජයම නේද පලවා හැරපු ජනපතිගේ කාලෙත් තිබුනේ? උඹලා ඒ කලෙත් රාජ්‍ය ඇමති නේද? රටේ ජනතාව මෙවර පත්කරගත්තු කට්ටිය ඒකට කැප වේවි... උඹලා තැවෙන්නේ නැතිව හොරකපුවායින් ආතල් එකේ හිටපල්ලා...අර රක්ෂිතයෙන් අල්ලගත්ත ඉඩම්වල හොඳ හෝටලයක් හදපන් අම්මා, රටේ ජනතාවට ඇවිත් වේලක් හරි කාලා බීලා යන්න.

:       14       53

Wije Wednesday, 02 October 2024 02:25 PM

මහජනයාට සාගින්නේ, නිර්වස්ත්‍රරයෙන් වැල් පාලමේ යන්න කියලා තොපි, BMW, Benze, Landcruzer වලින් මගුල් නටාපු හැතිකරේ එනවා දැන් බණ කියන්ට...

:       17       59

Harsha Wednesday, 02 October 2024 02:25 PM

රටට කෙල වෙනකන් බලං ඉන්න කෙනෙක් කියන කතා...!

:       17       53

R W Dharmawardhana Wednesday, 02 October 2024 02:30 PM

මූ මෝඩ බූරුවෙක් මේ සැරේ ගෙදර.

:       17       55

පිටරටවැසියා Wednesday, 02 October 2024 02:38 PM

උඹලා ප්‍රතිසංස්කරණ වැඩසටහන කියල කියන්නෙ "ලෝකෙටම තියෙන ණය නොගෙවක එකයි, තව ණය ගන්න එකයි, අපනයන, සංචාරක කර්මාන්ත මගින් සහ විදේශයන්වල සිටින ලාංකිකයන් මගින් ලැබෙන ඩොලර් වලට පිං සිද්ද වෙන්න රට දුවන එකටනෙ? උඹලාම නග්ගපු ඩොලර් එක 300ට ගෙනාවේ එහෙමනෙ? අපි මේ බලං ඉන්නෙ, උඹලා කියපු විදිහට ඩොලර් එක 400 පනිනකන්. ලංකාවට තව ඩොලර් ටිකක් එවල වැඩිපුර රුපියල් හම්බකරගන්න....ඕව ගිහිං ගෙදර වාහෙට විතරක් කියපං.

:       6       34

D P Liyanage Wednesday, 02 October 2024 02:53 PM

අනේ මේ ඔයාගේ ඔවදන් අවශ්‍ය නෑ. නව ජනාධිපතිතුමා එය හොඳින් කරාවි. ඕගොල්ලන් කරපු හැටි දැක්කානේ සාමාන්‍ය ජනතාව සූක්ෂමව තලා පෙලා පාලකයින් ඉහළින් වැජඹුණු හැටි...!

:       15       44

sarath Wednesday, 02 October 2024 03:03 PM

මාලිමාවට කවදාහරි කෙලවෙන්නේ මෙතැන කමෙන්ට් දාලා තියෙන ජාතියේ මෝඩ හරක් නිසයි. කවුරු වුණත් කරපු හොඳක් ඇත්නම් එය අගයකිරිම කරන්න බැරි කුහකයින්ට විතරයි. IMF වැඩසටහන සාර්ථක කරගන්න මෙතුමා විශාල මෙහෙවරක් කළා. එය අගයන්න බැරි කුහකයින් ඉන්න සමාජයකට කුමන පාලකයා ආවත් ගමනක් නැහැ.. අඩුම තරමින් තමන්ට ආත්ම ගෞරවයක් නැතිනම් අනිත් මිනිහාටවත් එහෙම එකක් තියෙනවා කියලා හිතන්න බැරි ලුම්පන් මිනිස්සු ඉන්න රටක කොහේද මිත්‍රයා දියුණුවක්..?

:       49       19

randil dunuwilleWednesday, 02 October 2024 03:40 PM

හරියට අමාරුවෙලා නේද? ගඟෙන් එගොඩ වුණාම පාරුව කරේ තියාගෙන යන්නේ නැහැනේ නේද? එහෙම යන්නත් බැහැ.

:       6       32

DAP Wednesday, 02 October 2024 04:16 PM

දැන්වත් කට පියාගෙන ඉන්න. කරපු හරිය හොඳටම පේනවා.

:       9       37

කුකුල් චමින්ද Wednesday, 02 October 2024 05:20 PM

මලිමාවට කෙළවෙන්නේ රට කාපු හොරුන්ට විරුද්ධව කතා කිව්වට, මුළු ලංකාවටම කෙලවුණේ, පක්‍ෂ-පාට කරේ තියන්, දේශපාලු තක්කඩින්ට හොරාකන්න උඩගෙඩි දීපු ඔයගොල්ලෝ වගේ බත්කන හරක් නිසා.

:       1       0

de silva Wednesday, 02 October 2024 06:08 PM

ඔබලාගේ පාලන කලේ හොරකම , නාස්තිය ඉහලින්ම තිබුන නිසා, කලකිරීමට පත්වෙලා සිටිය විදේශගත ශ්‍රී ලංකිකය ලංකාවට එවුවේ අත්‍යවශ්‍යම මුදල් ප්‍රමාණය පමණි , දැන් ඔවුන් එවන මුදල් ප්‍රමාණය ටික ටික වැඩි කරන බව පෙනෙනවා , ඩොලර් එක බහින්න එකත් එක කාරණයක් , අලුත් ආණ්ඩුව ඉදිරියටත් හොරකම වංචාව දුෂණය විරුධව කටයුතු කලොත් , ඔවුන් වැඩි වැඩියෙන් ලංකාවේ මුදල් ආයෝජනය කර ව්‍යාපාර ආරම්භ කරන්න පෙළඹේ වී , ටිරාන් අලස් කොමිස් ගැසීමට තැත් කිරීම නිසා ඇති වූ වීසා සහ පාස්පෝර්ට් ප්‍රශ්න නව ආණ්ඩුව විසින් කඩිනමින් විසදන කොට සංචාරක අාදායම් වැඩිවේවි. කරුණු කාරණා මේ විදිහට සිදු වෙනකොට ඩොලර් එක වසරක් යනකොට 200 සීමාවට ලගවෙන්න පුළුවන් . එහෙම වුනොත් අපට IMF ඇතුව හෝ නැතුව වුනත් ආර්ථික කටයුතු ඉදිරියට ගෙන යන්න පුළුවන්.

:       0       1

de silva Wednesday, 02 October 2024 06:12 PM

සිලින්ඩර් සීයට සහ හොරු රොත්තට ප්‍රාඩෝ , රෙන්ජ්රෝවර් වලින් වැල් පාලමේ යන්න බැරි බව තේරෙන කොට පාලම කඩාගෙන රොත්තම ගගට වැටිලා , දිවි බෙර ගන්න , තණකොළ ගහෙත් එල්ලෙන මොහොතක් මේක .

:       0       1

Saman Wednesday, 02 October 2024 06:13 PM

නව ජනාධිපතිතුමා අයිඑම්එෆ් වැඩසටහන ඉතාමත්ම සාර්ථක ලෙස ඉදිරියට අරගෙන යනවා…ඔයගොල්ලෝ ඒ ගැන කලබල වෙන්නඑපා.

:       0       2

priyanka Thursday, 03 October 2024 01:10 AM

මොකුත් කියන්න ඕනෑ නැ .. මූ දේශපාලනයට ආපු මුල් කාලේයි දැනුයි මුන්ගේ වෙනස බලන්න ... චීන ඌරෙක් වගේ ජරාව කාලාම පිම්බිලා

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 1958 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 591 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1023 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 907 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 676 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2092 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site