IMG-LOGO

2025 ජනවාරි මස 29 වන බදාදා


LPEC Campus Iconic සම්මාන දිනයි

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිපූර්ණ ශිෂ්‍ය සංවර්ධනය සඳහා වන නොසැළෙන කැපවීම පිළිබඳ සාක්ෂියක් යැයි එම ආයතනය කියයි. නවීන විෂය මාලා හා නූතන පහසුකම් ඔස්සේ LPEC Campusඅධ්‍යාපන ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රමුඛයකු වී ඇත.

මෙරට ශ්‍රම බලකායට ගැළපෙන වෘත්තිකයන් නිර්මාණය කරන LPEC Campusවසර 14ක් පුරා ලක්ෂයකට අධික ඩිප්ලෝමාධාරීන් පිරිසක් බිහි කර ඇති අතර පූර්ණ රාජ්‍ය ආයතනයක්  හා ඒකාබද්ධ වී සහතික පත්‍ර නිකුත් කරයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් UK Accredited, QS 5 STARSසහිත මැලේසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය (MUST)සහ කාම්බෝජයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන  PSBවිශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධ වී උපාධි පිරිනමන UK Accredited, QS 5 STARS අධ්‍යාපන ආයතනයකි.

කිරිබත්ගොඩ නගරයේ පිහිටා ඇති LPEC Campusනවීන රැකියා වෙළෙඳපොළේ ඉල්ලු‍මට සරිලන පරිදි ජාතිකව හා ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් සහිත ඩිප්ලෝමා, උපාධි‍, විශේෂ උපාධි සහ පශ්චාත් උපාධි හඳුන්වා දි ඇත.

(සී මුණසිංහ)



අදහස් (0)

LPEC Campus Iconic සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

නිල්වලා ගඟෙන් සිංහරාජයට යන්න පාරක්
2025 ජනවාරි මස 28 367 0

නිල්වලා ගඟ සංරක්ෂණ හා සංවර්ධනයටත් නිල්වලා ගඟ ආශ්‍රිතව නිරතුරුව පවතින ගංවතුර තත්වයට කඩිනම් විසඳුම් සෙවීමත් වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධ


පෝල්රාජ් - ජූලි චං හමුවෙති
2025 ජනවාරි මස 28 427 0

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ජූලි චං මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අතර හමුවක් කාන


අයවැයෙන් ට්‍රිලියන 1.35ක් ආයෝජන ප්‍රාග්ධන වියදම් වෙන් කරනවා
2025 ජනවාරි මස 28 397 0

ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


චීන මාධ්‍ය සමූහය වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයෙන්
2025 ජනවාරි මස 28 299 0

මෙවර චීන අලුත් අවුරුදු උත්සවය ’’නයාගේ වසරේ’’ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය, නැටුම් ගැයුම්, හරස් කතා, හාස්‍යජනක කෙටි නාට්‍ය, ප්‍රාදේශීය ඔපෙරා, සටන් කලා අ


විශ්‍රාම ලැබූ ගුවන් හමුදාපති අගමැතිනිය හමුවෙයි
2025 ජනවාරි මස 28 424 0

විශ්‍රාම ලැබූ ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේදී අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවිය.


ආණ්ඩුවට සැබෑ ප්‍රශ්න අමතක වෙලා
2025 ජනවාරි මස 28 309 0

ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව ජනතා ප්‍රශ්න මඟ හැරීම සඳහා විවිධ ජනප්‍රිය මාතෘකා සතිපතා තෝරා ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 48 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 628 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 684 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site