මෝටර් රථ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු මෙන්ම ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වනDIMOසුඛෝපභෝගී වාහන වෙළෙදපොළේ නව යුගයක් සනිටුහන් කරමින් Mercedes-Benz EQ විද්‍යුත් මෝටර් රථ පෙළ තුළින් තිරසාර සුඛෝපභෝගී මෝටර් රථ අත්දැකීමක් තිළිණ කරයි.
තිරසාර ප්‍රවාහනය පිළිබඳ ප්‍රමුඛත්වය ගනිමින් Mercedes-Benz EQA 350 4MATIC, EQE 350 4MATIC SUV, EQS 450+, +, සහ Mercedes-AMG EQS 53 4MATIC වැනි වාහන මාදිලි මෙරට රථ වාහන ක්ෂේත්‍රයට හඳුන්වාදීමට සහ බෙදාහැරීමට DIMO කටයුතු කර ඇත. එමෙන්ම නුදුරේදීම මෙරටට ගෙන්වීමට නියමිත Mercedes-Benz EQB 250, EQE 350+, 350+, සහMercedes-Benz EQB 250, EQE 350+, සමඟින් මෙරට බලයලත් නියෝජිතයන් අතර විද්‍යුත් වාහන (EV) අංශයේ පුරෝගාමීයා ලෙස සිය ස්ථානය තහවුරු කරගැනීමටDIMOසමත් වනු ඇත.
DIMOවෙතින් හඳුන්වාදෙන ලද මෙම Mercedes-Benz EQ රථ, ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට සහ කාලගුණික තත්වයට මනාව ගැළපෙන සේ නිමවා ඇති අතර පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන්ම පාරිභෝගික කැමැත්ත මත නිර්මාණය කර ඇත. සෘජුවම Mercedes-Benz AG කර්මාන්තශාලාවෙන් මෙරට වෙළෙඳපොළට බෙදාහරින මෙම සෑම වාහනයක් සඳහාම Mercedes-Benz AG Global නිෂ්පාදක වගකීම හිමිවන අතර වාහන මාදිලිය අනුව වසර 8-10 අතර කාල පරාසයක් පවතින අධි වෝල්ටීයතාවකින් ((HV) ) යුත් බැටරි සදහා වගකීමක් ද පිරිනමයි.
එමෙන්ම EQ වාහන පෙළ ප්‍රශස්ත බැටරි ධාරිතාවකින් යුක්ත වන අතර, එක් ආරෝපණයක් මඟින් කිලෝමීටර 400 සිට 700 දක්වා ධාවන පරාසයක් ලබා දෙයි. පරිසරයට බලපෑමක් සිදු නොවන පරිදි මෙමHV බැටරි බැහැර කිරීම ඉතා වැදගත් වන අතර ඒ සඳහා විශේෂ ක්‍රියාවලියක් අවශ්‍ය වේ.
අනාගත ලෝකයට ගැළපෙන පරිදි කටයුතු කරන ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අංශයේ පුරෝගාමියා වන DIMO, , වගකීමෙන් යුතුව මෙම බැටරි බැහැර කිරීම සඳහා සුවිශේෂී යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව ආයු කාලය අවසන් බැටරි ප්‍රතිචක්‍රීකරණය සඳහා අපනයන කරන සමාගම් කිහිපය අතරටDIMOසමාගම ද එක් වෙමින් සිය ක්‍රියාවලියේ තිරසාර බව සහතික කර තිබේ.
වගකිව යුතු ආනයනකරුවෙකු ලෙසDIMO සිය වාහන මේ රටට ගෙන්වීමේ සහ ලියාපදිංචියේ සිට අලෙවියෙන් පසු පුළුල් සේවාව දක්වා පරිපූර්ණ අත්දැකීමක් සිය පාරිභෝගිකයන්ට ලබාදෙයි.
අලෙවියෙන් පසු සේවාවට අමතරව, EQ යුත් වාහන සඳහ චාජර් සහ සූර්ය පද්ධති ස්ථාපනය කිරීම සඳහා පහසුකම් මඟින් සපයන අතර පාරිභෝගිකයන්ට සමස්ත විද්‍යුත් වාහන පද්ධතිය ගොඩනැඟීමට පහසුකම් සලසා දෙයි.
(සී මුණසිංහ)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂය සදහා පැවැත්විමට යෝජිතව තිබු ගණිත ක
පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරා
මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ විදුලි කාර්මික දෝශයක් හේතුවෙන් ප්‍රතිකාර කටයුතු පසුගිය 31වන දා සිට නවතා දමා තිබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝ
පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ රැසක ජලය වාන් දැමීමට පටන්ගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය සැකකරුවෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා පසන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
Mercedes-Benz EQවිද්‍යුත් රථ පෙළති DIMO