ලොවපුරා මිලියන ගණනක පාරිභෝගික පදනමකගේ විශ්වාසය දිනාගත් PEPSI හි SWAG දර්ශනය ලොවපුරා ඉහළ ප්‍රසිද්ධියක් උසුලන බවත් මෙවර ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් SWAG දර්ශනය මත පදනම්වූ තවත් විශිෂ්ට අලෙවි ප්‍රචාරණ වැඩසටහනක් දියත් කිරීමට PEPSI සූදානම් බවත් එම සමාගම සඳහන් කරයි.
Pepsi හි නවතම අලෙවි ප්‍රචාරණ වැඩසටහන “#Pepsi එක්ක SWAG” තේමාවෙන් ක්‍රියාත්මක වන අතර, මෙම නිර්මාණාත්මක ප්‍රචාරණ දැන්වීම් වැඩසටහන ආරම්භ වන්නේ, ශිෂ්‍යයකු විසින් විශ්වවිද්‍යාල ආපන ශාලාව වෙත ගොස් සිය ආහාර සහ Pepsiබෝතලයක් මිලදී ගැනීම හා බැඳුනු කතාවකිනි.
මෙම නව ප්‍රචාරය පිළිබඳ අදහස් දක්වමින්, PepsiCo හි ශ්‍රී ලංකා කලාපය සඳහා ජ්‍යෙෂ්ඨ අලෙවි අධ්යක්ෂ (Flavors) නාසීබ් පූරි මහතා මෙලෙස පැවැසීය. “ලොව ප්රමුඛ සන්නාමයක් වන Pepsi, ලොවපුරා විසිරුණු තරුණ තරුණියන් අතර වඩාත් ප්‍රචලිත පානයක් වී හමාරයි. “#Pepsi එක්ක SWAG වෙන්න” වාක්‍ය කාණ්ඩය ශ්‍රී ලාංකේය ප්‍රජාව අතර ඉතා ප්‍රචලිත වන අතර, මින් ලොවට පෙන්නුම් කරන්නේ නවතම අවස්ථා සහ අභියෝග හඳුනා ගනිමින් ඒවාට නොබියව මුහුණදෙමින් සෑම අවස්ථාවකම සතුටින් ගත කිරීම යන්නයි.
-සටහන- චමින්ද මුණසිංහ
විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක
‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ
චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්
මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්
ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
PEPSI නවතම අලෙවි ප්රයත්නයක