(ගයාන් සූරිය ආරච්චි)
ජාතික පොලිස් කොම්ෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා දී ඇත.
ඒ අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන ඩබ්.වී ගිනි ගේ මහතා මාතර කොට්ඨාශ බාර නිලධාරී ලෙසත් කේ.ඩී.ජේ.එල්.ඒ. ධර්මසේන මහතා මීගමුව කොට්ඨාශ භාර නිලධාරී ලෙසත්, බී.ඩී.ටී.පී.ඒ. වීරසිංහ මහතා තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ආර්. ජී.ඒ. බී. ගුණතිලක මහතා කැලණිය කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ස්ථාන මාරු ලබා දී ඇත.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.ආර්. ගමගේ මහතා අපරාධ වින්දිතයන්ට හා සාක්කිකරුවන්ට සහායදීමේ හා ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ඩී.එස්.අයි.ඒ.අමරසිංහ මහතා පාර්ලිමේන්තු කොට්ඨාශ අධ්‍යක්ෂ ලෙසත්, මංගල වික්‍රමනායක මහතා මාතලේ කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් කේ.එම්.ඊ. පෙරේරා මහතා පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත් එච්.ජී.ඩී.එස්. අමරසිංහ මහතා අම්පාර කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් මාරු කර ඇත.
තවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්.ඒ.සෝමරත්න මහතා වවුනියාව කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ටී.එච්.ඊ.එල්. පෙරේරා මහතා ගම්පොළ කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ස්ථාන මාතු සිදුකොට ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයන් තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලවලට පැමිණ අනන්‍යතාව තහවුරු කිරීමෙන් ඒවා ලබා ගත හැකි බව තැපැල් දෙපාර
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
SSP 11 කට ස්ථාන මාරු