(අංජුල මහික වීරරත්න)
ජාතික හැඳුනුම්පත් අංකය පුද්ගලයකුගේ බදු අංකය (TIN) ලෙස භාවිත කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මෙම ක්‍රියාවලිය හරහා රාජ්‍ය ආදායම පිළිබඳ පැහැදිලි දත්ත පද්ධතියක් නිර්මාණය වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින්ගේ ජීව දත්ත තොරතුරු පද්ධතිය උපයෝගී කරගනිමින් මෙම ක්‍රියවලිය සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනතාවට වඩාත් පහසුවෙන් එය ටින් අංකයක් ලබාදීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
මධ්‍යම ඇමෙරිකානු රටක් වන පැනමාව තමාට පිළිගත හැකි ආකාරයකට පැනමා ඇළ කළමනාකරණය නොකරන්නේ නම් නැවතත් පැනමා ඇළ ඇමෙරිකාවට බාරදිය යුතු බව ඇමෙරිකාවේ නව ජනාධි
මුහුදේ පාවෙමින් තිබූ කෝඩයිට් නැමති පුපුරන ද්‍රව්‍ය කිලෝ 14 යි ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් මුලතිව් මුහුදේදී ඊයෙ (22) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.
උත්සව සමය අවසන් වන තුරු අද (23) සිට පැය 24 ම ආවරණය වන පරිදි දිවයින පුරාම රථවාහන පොලිස් නිලධාරීන් යොදවා මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ
මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ දී සමෘද්ධි සහායකවරයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත්බ
තෙල්දෙණිය පොලිසිය විසින් පාසල් සිසුන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකදී ව්‍යාජ 5000 නෝට්ටු 57 ක් සොයාගත් බව පොලිසිය කියයි.
අක්මිමණ කුරුඳුවත්ත හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක ඊයේ (23)රාත්‍රි ඇතිවු හදිසි ගින්නකින් වෙළඳ සල සම්පුර්ණයෙන්ම විනශවි ඇතැයි අක්මිමණ පොල
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
TIN අංකය හැඳුනුම්පතින් එයි
Geeth Wednesday, 24 January 2024 11:25 AM
ඒක හොඳ අදහසක්
Nalin Wednesday, 24 January 2024 11:59 AM
ඉතා හොඳයි. සරලයි.
fairoos Wednesday, 24 January 2024 12:34 PM
ජනතාවගේ විරෝදය මෙදා පොඩි වෙනසක්.
Senjee Wednesday, 24 January 2024 12:54 PM
ඇයී ඕක කරන්න පරක්කු වුනේ ? හැමෝම දැනගෙන හිටිය සරල දේ නිලධාරීන් නොදැන සිටියා නොව, ඉස්සෙල්ලාම අහුවෙන්නේ එම නිලධාරීන් සහ දේශපාලකයීන් නිසා ඔවුන් වත්ත වටේ පහුරු ගාලා අන්තිමට ඒකම කළා.
Vajira Fernando Wednesday, 24 January 2024 01:43 PM
අළුතින් ආයෝජකයෝ, ව්‍යවසායකයෝ බිහිකරන්න මේ අමන පාලකයින්ට වැඩ පිළිවෙලක් නෑ. අංකේ විතරක් දුන්නහම ඇති. ඔක්කෝම සෙල්ලම් තව මාස 8 යි. හැත්ත බුරුත්තටම ගෙදර යන්න වෙනවා මෙදා පාර...
Indhika Wednesday, 24 January 2024 02:43 PM
අර හැඳුනුම්පත් දෙකක් තියෙන නෝනාට TIN දෙකක් හම්බ වෙනවාද එතකොට...?
Bamunuarachchi Wednesday, 24 January 2024 04:09 PM
TIN අංකය ගන්න බල කරන්නේ නැතුව හැඳුනුම්පතේ අංකය සමග TIN අංකය අනිවාර්ය කළවිට මිනිස්සු TIN අංකය ලබාගනීවි කියා කිව්වා...
වැඩපරක්කු Wednesday, 24 January 2024 05:13 PM
දැන් එතකොට ඕක ක්‍රියාත්මක වෙන්නේ කවදා, කෙසේද, කොහොමද, කියලා පැහැදිලි කරන්න බැරිද? ඔහේලගේ වැඩේ වමට සිග්නල් දමා දකුණට හරවනවා වගේ කියලා හිතෙනවා... ඇමැතිතුමා කරන කියන දෙයක් ස්ථිරවම කෙලින්ම කියන්නකෝ...!
Perera Thursday, 25 January 2024 04:44 AM
කොහොමත් ඔය ක්‍රමයනේ තිබුනේ .මම 1995 ආදායම් බදු ගොනුව ලියාපදිංචි කලේ.TIN අංකය ID අංකයයි