IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


’’Thank god’’ හරහා මැණිකේ යළි ඉන්දියාව හොල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

යොහානි ද සිල්වා ගයන "Thank god" හින්දි චිත්‍රපටයේ මැණිකේ ගීතය මේ වනවිට නැරඹුම් වාර මිලියන 27 ක් පසු කර තිබේ. ලබන ඔක්තෝම්බර් මස 25 වැනිදා  "Thank god" චිත්‍රපටය තිරගත වීම ආරම්භ වන අතර එහි ඇතුළත් මැණිකේ ගීතය ඉකුත් 16 වැනිදා අන්තර් ජාලයට මුදා හැරියේ ය.

මෙම ගීතය මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි අනුවාදනය වන අතර සිංහල සහ හින්දි භාෂා ද්විත්වයම එකතු වී නිර්මානය වී ඇත.මැණිකේ ගීතය යොහානි ද  සිල්වා, ජුබින් නෞටියාල් සහ සූර්යා රඝු නාතන් ගයනා කරන අතර සංගීත අධ්‍යක්ෂණය තනිශ්ක් බක්ෂි සහ චමත් සංගීත් සිදුකර ඇත.

මෙම චිත්‍රපටයට අජේදේව්ගන් සහ සිද්ධාර්ත්‍ මල්හෝත්‍රා රංගනයෙන් දායක වෙයි.



අදහස් (5)

’’Thank god’’ හරහා මැණිකේ යළි ඉන්දියාව හොල්ලයි

banda Monday, 19 September 2022 12:07 PM

මෙයා අරගලයට කිසිම සපෝට් එකක් දුන්නෙ නෑනෙ. මෙයාගෙන් වැඩක් නෑ. මෙයාට රජයෙන් හම්බුන ඉඩමත් තියාගත්තනෙ. යකෝ රජයෙ ඉඩම් මොකටද? මේ වගේ උන්ට දෙනවට වැඩිය හොදයි අර නෙට් බෝල් ගහපු ලමයින්ට දුන්නනම්

:       10       16

RANDIL Monday, 19 September 2022 12:20 PM

එයා මෙහෙත් හුගක් හෙල්ලුවනෙ.

:       5       7

පිටිගල මිලානෝ Monday, 19 September 2022 03:51 PM

චීනේ ලංකාවට යූ එන් එකේදී සපෝට් කරලා ඉන්දියාව විරැද්ධ වුනා විතරයි මෙන්න මෙයාව ආයෙත් හයිලයිට් වෙනවා එක රැයෙන්ම. අපේ ජනයාගේ ඉන්දීය විරෝධි බව අඩුකරගන්න කවුරැහරි හදපු දෙයක්ද මේ?

:       4       5

fairoos Monday, 19 September 2022 07:02 PM

කොළඹින් තවත් ඉඩම් කෑල්ලක් දෙමු...!

:       0       0

මහසෙන් Monday, 19 September 2022 09:10 PM

කට්ටියට ආවේණික කුහකත්වය හොඳටම පෙන්වන අවස්ථාවක්. මේ අදහස් වලින් මතුව එනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 801 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 3 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 358 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 213 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 764 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 229 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 342 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site