IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


අගමැති ආසියානු සංවර්ධන බැංකුවේ මුලසුනට

(යොහාන් භාසුර)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ මුලසුනට අද (05) පත්වූ බව අගමැති කාර්යාලය පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවේ 54 වැනි වාර්ෂික මහ සභා රැස්වීම අද පැවැති අතර එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 2021/2022 වර්ෂය සඳහා එහි අධිපතිවරුන්ගේ මුලසුනට පත්විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිධූරය දරමින් අන්තර්ජාලය ඔස්සේ පැවැති වාර්ෂික මහ සභාවට සහභාගි විය.

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන වසරේ කොළඹදී පැවැත්වීමට නියමිතය.

 



අදහස් (16)

අගමැති ආසියානු සංවර්ධන බැංකුවේ මුලසුනට

මැක්ස් Wednesday, 05 May 2021 04:32 PM

සජබ, ජවිපෙ හිතවාදීන්ගේ තර්ක අනුව මේ තනතුර අල්ලස් දීලා ගත්ත එකක් වෙන්න බැරිද?

:       0       0

dhanu Wednesday, 05 May 2021 05:10 PM

ADB එකට බුදු සරණයි

:       0       0

සේනක~ඉතාලිය Wednesday, 05 May 2021 07:28 PM

මෙන්න මෙිවට තමයි කියන්නෙ, සුදුස්සාට සුදුසු තැන දෙනවා කියලා.හැබැයි මෙතුමාටත් වඩා ඔතනට සුදුසුකම පුද්ගලයො ඉනනවා

:       0       0

විජිත් Wednesday, 05 May 2021 09:39 PM

මෙය එතරම් වැදගත් දෙයක් නොවෙයි.ඕනෑම සැසියක් පවත්වන විට එහිදී මීළඟ වසර සඳහා සභාපති වරයෙක් ,ලේකම් වරයෙක් ,.....ලෙස ඒ සැසියට සහභාගිවන රටවල් වලින් නියෝජිතයින් පත්කරගන්නවා. අපේ රටේ බයියෝ මෙය වැරදි විදිහට තේරුම් ගන්න පුළුවනි...ඒ නිසා මේ කියන්නේ බයියනේ මේ " ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති " නොවේ.

:       0       0

නයන් Thursday, 06 May 2021 12:03 AM

ඒකත් හින්දල තමයි පස්ස බලන්නේ අප්පොච්චා

:       0       0

Don Thursday, 06 May 2021 04:38 AM

ඔහු තමයි අසාර්ථකම මුදල් අමාත්‍යවරයා ආසියාවේම

:       0       2

ranjith Thursday, 06 May 2021 05:04 AM

එකත් ඉවරයි වගේ බංකොලොත් කරලා දායි

:       5       35

pradeepa Thursday, 06 May 2021 05:16 AM

ආසියානු සංවර්ධන බැංකුවට සියලුම දෙවියන්ගේ පිහිටයි..... නියමෙට දෙයි වැඩේ....

:       0       2

Malika Thursday, 06 May 2021 05:27 AM

ඒකේත් අවසානය.

:       0       1

banda Thursday, 06 May 2021 07:01 AM

ආසියානු සංවර්ධන බැංකුවට අබ සරණයි......

:       0       1

fairoos Thursday, 06 May 2021 07:03 AM

මෙයාත් රවී වගේ ආසියාවේ හොඳම මුදල් ඇමැති කෙනෙක් වෙයි

:       1       0

Buddika Thursday, 06 May 2021 08:47 AM

යුද්දෙන් රට බේරාගන්න දේශපාලන නායකත්වය මෙතුමාට දුන්නා. ඊට පස්සේ රට විනාශ කලා වංචාව දුෂණය පවුල් පාලනය අයථා මුදල් ගනුදෙනු නීතියට අතපෙවිම වගේ ප්‍රශ්න ගොන්නක්

:       0       0

Lahiru Thursday, 06 May 2021 09:08 AM

හපෝයී.....

:       0       1

ව්පරමා Thursday, 06 May 2021 09:20 AM

හෙල්පින් හම්බන්තොට මතක් වුණා. දෙන්න සුදුසුකම් ඇති කෙනෙක් නැද්ද මන්දා?

:       1       5

NandasiriThursday, 06 May 2021 11:02 AM

ඒක තමයි... ඕක අර රවී කරුණානායක වගේ කෙනෙකුට දෙන්න තිබ්බේ.

:       2       1

naushi Thursday, 06 May 2021 09:26 AM

පවුලේ අනිත් කට්ටියවත් එහෙ තනතරු වලට පත්කරගන්න. එතකොට තවත් ලේසියි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 292 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 575 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1364 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1936 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 454 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 379 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 38 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site