රොමේෂ් මධුෂංඛ
ගංවතුර හේතුවෙන් උතුරේ විපතට පත්වූවන් පිළිබඳ සොයා බැලීමට අද (28) දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේ සංචාරයක නිරතවිය.
එහිදී අගමැතිතුමන් විසින් පළමුව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
මේ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එක්සත් ජාතික පක්ෂ තවත් මැති ඇමැතිවරුන් පිරිසක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා ඇතුළු උතුරේ ආපදා කළමනාකරණ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
එම සාකච්ඡාවෙන් පසුව අගමැතිතුමා කිලිනොච්චිය මධ්‍යම විදුහලේ පිහිටා ඇති ආරක්ෂිත කඳවුරේ සිටින ජනතාව හමු වී ඔවුන් සමඟ සකාච්ඡා කර එම වැසියන්ට ආධාර ලබා දීම සිදු කරනු ලැබීය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැති උතුරේ අවතැන්වුවන් බලන්න යයි
ravi Friday, 28 December 2018 12:25 PM
අනාගත ජනාධිපති... නාමල් රාජපක්ෂත් මේ මනුස්සයින්ව බලන්න ගිහින් හිටියනේ.. හැබැයි එයා මේ ..මිනිස්සුන්ව බලන්න අරගෙන ගිහින් තිබුනේ "කයිවාරු මල්ලක් පමණයි"
sirimal Friday, 28 December 2018 12:41 PM
ලොක්කා එන්න ඉස්සරවෙලා කරන්න අවශ්‍ය දෙයක් ඉක්මනට කර ගත්තොත් හොඳයි..
RaveendraFriday, 28 December 2018 02:15 PM
නැතුව නැතුව පුතේ... දික්තලා නගාත් ලඟින්ම ඉන්නේ සුත්තර පුංචාගේ තනිකම් දෝෂ මග අරින්න..
Bandara Saturday, 29 December 2018 08:06 AM
අම්මෝ... තියෙන ගැම්ම..