IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අගමැති-ගුරු සංගම් සාකච්ඡා අවසන්

(රංජන් කස්තුරි)

අග්‍රාමාත්‍ය සහ ගුරු විදුහල්පති සංගම් අතර අද (12) පස්වරුවේ පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව ගුරු හා විදුහල්පති සංගම් සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයාගේ විසඳුම පිළිබඳව හෙට (13) පෙරවරුවේ රැස්වී සකච්ඡා කර තීන්දුවක් ගන්නා බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහාත පැවැසීය.



අදහස් (16)

අගමැති-ගුරු සංගම් සාකච්ඡා අවසන්

SUNIL MILANO Tuesday, 12 October 2021 05:56 PM

මෙයාලගේ මූණත්තහඩු දැක්කත් අප්පිරියයි...

:       14       20

gamunuWednesday, 13 October 2021 05:34 AM

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් සහ ඔහුගේ මාෆියා කණඩායම මේ ආකාරයට මේ වසංගතය අවස්ථවේ රජය පිඩනයට ලක්කරමින් කරන්නවූ මේ අසාදාරන උත්ගෝසනය නිසා කිසිදු දීමනාවක් මේ අවස්ථවේ ලබාදිය යුතු නැත. කිසියම් හෝ දේශපාලන පක්ෂයක් මොවුනට සහයෝගය දක්වන්නේ නම් ඔවුන්ද වක්‍රව දරුවන්ගේ අධ්‍යාපනය පසෙකට දමා දේශපාලන වාසි බලාපොරොත්තුව කරන්නේ නම් එය ඉතාම කණගාටු දායක වේ.

:       0       3

Sujeewa Tuesday, 12 October 2021 06:21 PM

අපේ ගුරාලාගේ තියෙන උඬඟුකම, ආඩම්බරකම අපේ දරුවන්ටත් නරක ආදර්ශයක්... ඒකට අපිට උගන්වපු ගුරුවරුනම්, අපිට ජීවිතේ ලැබුණු වටිනාම දායාදයයි...

:       18       25

චන්දන Tuesday, 12 October 2021 06:52 PM

ඔයාලගේ සාකච්ඡා වලින් අපිට වැඩක් නැහැ... ඉස්කෝලෙ පටන් ගත්තාම ගිහිල්ලා අපේ ළමයින්ට උගන්නන්න. එච්චරයි. දැන් මාස 2ක් නිකන්ම පඩි ගත්තා නේද? ටියුෂන් කරමින්....

:       19       24

SUNIL MILANO Tuesday, 12 October 2021 07:04 PM

ඒකනම් සම්පූර්ණ ඇත්ත සුජීව... මේ මුහුණු දැක්කත් අප්පිරියයි. උදේට දැක්කොත් කැඳත් නැහැ.

:       19       20

දයාරත්න - අම්බලන්තොට Tuesday, 12 October 2021 07:07 PM

ජෝසප් මැතිතුමණි, දිවි පරදුවට තබා ඔබ හා ඔබගේ කණ්ඩායම අප වෙනුවෙන් කරන සටනට අපේ අවංක ආදර ස්තුතිය. මෙම වැටුප් වැඩිවීම ගරු ඔබතුමා ඇතුලු වෘත්තීය සමිති කණ්ඩායමේ පිහිටෙන් ලැබෙන එකක්. ඔය බොරුවට එරෙහිව සිටින හඳපාන්ගොඩ ඇතුලු ආණ්ඩුවේ වෘත්තීය සමිති හෙන්චයියලාටත් මේකෙන් පිහිටක් ලැබෙනවා. ඒක ලැබුණාම උන් දැන් එපයි කියාවිද? අපි තරම් දරුවන්ට ආදරේ නැහැ ඔය කවුරුවත්. අපේ සටන ජය ගත්තාට පස්සේ අපි දන්නවා ඉදිරියට කරන දේ. අපි දරුවන් වෙනුවෙන් වගේම අපිට කෙනහිලිකම් කළ දේශපාලකයින් වෙනුවෙනුත් අපේ උපරිම යුතුකම ඉටුකරනවා. අපි අතේ ඡන්ද ලක්ෂ 10ක් තියෙන බව අමතක කරන්න එපා.

:       17       25

චන්දන Tuesday, 12 October 2021 09:12 PM

ඔයාලට ලක්ෂ 10යි. අනෙක් පැත්තෙන් සිසුන් ලක්ෂ 42 කියන්නේ ඡන්ද අවම ලක්ෂ 84ක්. ගාන හදන්න පුළුවන් නේද

:       9       18

NuwanWednesday, 13 October 2021 03:36 AM

ඉන්ටර්නැෂනල් ඉස්කොලේ ගුරුවරුන්ට හොදට ගෙවනවද? ස්ට්‍රයික් නැත්තෙ ඒකද? දැන්නම් ඉතින් තමන්ගේ ලමයි ජාතික පාසල් වලට දාගන්න බැරි උන දෙමාපියො සතුටින්. කිසිම දේකට දුක්වෙන්න එපා කියන්නෙ ඒකනේ .

:       0       0

chandanaWednesday, 13 October 2021 03:25 PM

අම්බලන්තොට දයාරත්න ගුරුතුමා 2 වැනි ශ්‍රේණියට ගණිතය උගන්වන කෙනෙක් වෙන්න ඇති. ඔබතුමාගේ ගණිතමය හැකියාවටයි, දේශපාලනය පිළිබඳ හසල දැනුමටයි, දරු සෙනෙහසටයි හද පිරි අනුකම්පාව පුද කරමි...

:       0       2

guruwarayek Tuesday, 12 October 2021 07:12 PM

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් සහ කණ්ඩායම නිසා දරුවන්ගේ අධ්‍යාපනය නතර කිරීමට අවශ්‍ය නැත..

:       8       13

Cisco Tuesday, 12 October 2021 07:58 PM

අනෙක් රට වැසියන් මහන්සි වී හම්බකරන එක, රටට වැඩක් නොකර පඩි ගන්න ගොඩක් ගුරුවරු කැමැති නැහැ... නමුත් මේ ගුරු නායකයින් කියන අය නම් රටට බරක් ළමයින්ට ශාපයක්...

:       12       15

SUNIL MILANO Tuesday, 12 October 2021 08:32 PM

මේ ස්ටාර්ලින් ඇතුළු අපත නඩය බඩගෝස්තරවාදීන්...

:       13       18

විජේසේකර - කොස්ගොඩ Tuesday, 12 October 2021 09:48 PM

ගුරු වර්ජනය ගැන එස්.බී මොකක්ද කියල තිබුණා.එයා හිටිය නම් ගුරු වර්ජකයන්ට කරන දේ. ඕව ගනන් ගන්න එපා.

:       3       12

රත්නසූරිය Tuesday, 12 October 2021 09:58 PM

අහෝ දුකකි !

:       2       7

Demuni Uduwara Wednesday, 13 October 2021 01:06 AM

ඵල දරන ගසට බොහෝ සෙයින් ගල් විසි වී ඇත!

:       1       2

swene Wednesday, 13 October 2021 06:40 AM

පරණ ස්ථාවරයට අලුත් වචන දැමීමක් නම් සාකච්චා වලින් වැඩක් ඇති වේවිද

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 940 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 753 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 765 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5859 32

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2138 10

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 817 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 326 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 611 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1757 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site