ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) නාම යෝජනා අත්සන් කර තිබේ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැති නාමයෝජනා අත්සන් කරයි
Ran Wednesday, 11 March 2020 09:47 AM
මුන් ඔක්කොම වැඳගෙන ඉන්නේ. අනේ දෙවියනේ ඡන්දෙ දෙන ගොන්නුන්ට මොලය පහළ නොවේවා කියලා.
arunaWednesday, 11 March 2020 10:12 AM
ආගමික කටයුතු දේශපාලන කෝණයෙන් බලන්න එපා...
muhanWednesday, 11 March 2020 11:45 AM
නාමයෝජනා පත්‍රයට අත්සන් කිරීම ආගමික කටයුත්තක්ද?
ChampaWednesday, 11 March 2020 12:50 PM
මුහන්, නොදන්නා දේවල් ගැන කතා නොකර ඉන්නවද? සිංහල බෞද්ධයින්ගේ සෑම දෛනික කටයුත්තකටම බුදුදහම සම්බන්ධයි කියන එක ලංකාවේ පුරවැසියෙක් නම් සාමාන්‍ය දැනීමක්...
හර්මානිස්Wednesday, 11 March 2020 01:14 PM
චම්පා, පූජ්‍ය පක්ෂයේ කිසිවෙකු නැතිව වැඳගෙන සිටීමත් ආගමික කටයුත්තක්ද?
kamaniWednesday, 11 March 2020 10:21 AM
මේ අයට ඡන්දය දීලා ඇනගත්ත ගෝත්‍රිකයින්ට දැන්වත් මොලය පහල වේවා... මොවුන්ගේ ඇට්ටර වැඩ ගැන දැන්වත් තේරුම් ගනිත්වා...!!!
IndikaWednesday, 11 March 2020 11:41 AM
2015 ජනවාරි 8 ඉඳන් නිදාගෙන ඉඳලා නැගිට්ටේ අදද? ඇට්ටර වැඩ ගෝත්‍ර දැන්ද පේන්නේ..? අර ඔයාලගේ කට්ටිය දැන් දෙකට බෙදිලා ගහගන්නකොට නම් පේනවා ඔස්තාර්ලාගේ වැඩ ටික...
Ajith NissankaWednesday, 11 March 2020 02:43 PM
බයවෙන්න එපා...! ගෝත්‍රික අයියලා වැඩියම හොරකම් කරපු, හැබැයි වැඩියම පිරිත් නූල් ගැටගහගෙන ඉන්න හොරු රොත්තම පාර්ලිමේන්තු යවාවි..!
ass charyaThursday, 12 March 2020 03:27 AM
අර අලුත උපන් පොඩි එකා ඔතෙන්ට ගෙනල්ලා තියෙන්නෙ ඇයි කියලත් ඔය වහල් අප්පුලාම අදහසක් දෙනවද.
ලියනගේ Wednesday, 11 March 2020 04:20 PM
අගමැති නාමයෝජනා අත්සන් කළත් මැතිවරණය කොරෝනා නිසා මාස 6 කට වඩා කල් දමනු ඇත. කිසිවකු තම ජීවිත අනතුරේ දමා දේශපාලන වේදිකා සහ වෙනත් තැන්වලට නොපැමිණෙනු ඇත.
රවින් Wednesday, 11 March 2020 09:59 AM
කිසිම දිනක ලඟින් තියාගතයුතු නොවන පුද්ගලයෙක් නේද අර වම් පැත්තෙන් පිටපස්සට වෙලා වැඳගෙන ඉන්නේ..? බලාගෙනයි.., කොයි වෙලේ පිටිපස්සෙන් අනියිද දන්නේ නැහැ. මෑන්ස් යටින් ගිහිල්ලා කට්ට ගහන්න කියාපු පොර...
Sidath Wednesday, 11 March 2020 10:16 AM
කුරුණෑගල ජනතාවට බුද්ධිය පහළ වේවා !
Nandalal DE SILVA - France Wednesday, 11 March 2020 10:23 AM
පින්තූර දිහා බැලුවම නම් අතිශයින්ම සතුටුදායක අවස්ථාවක් බව පේනවා. රජකුලයට එක්වුන නවතම සාමාජිකයා ආච්චි, සීයා වඩාගෙන පෙන්වන්න හදන්නේ රාජපක්ෂ පරම්පරාව ගෙනයාම සඳහා වයස 35 පැන්නාම මෙයත් මැදමුලන කුලයෙන් බිහිවන නායකයා හැටියටද කියා මගේ ආච්චි අහනවා. අනේ මන්දා...උන්දැටත් හැම කෙහෙල්මලක්ම දැනගන්න ඕන. ආප්ප කාලා පසුපසින් පිහිපාර කාපු ව්‍යාජ සතුරන් යලි මිතුරන්වී එකතු වීමට මෙය හොඳ අවස්ථාවක් වුණා නේද? ඒත් අනාගත ඔටුන්න හිමි නාමල් කුමාරයා මේ පින්තූර වලින් නොපෙනෙන්නේ මොකද කියා බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක්. හැමෝම වැඳගෙන සිටීමෙන් පෙනීයන්නේ මේ කටයුත්ත පන්සලක හෝ දේවාලයක සිදුවූ දෙයක් ලෙසයි. එහෙම උනත් සීයා නම් කියන්නේ නාම යෝජනා පත්‍රය අත්සන් කරපු මොහොතේ උනත් දෙවියන් සිහිකර පිහිට ඉල්ලා ඉන්නා යදින බවයි. මගේ කටහැකර අසල්වැසියා අහන්නේ ඡන්දෙ දීලා මේ අය පාර්ලිමේන්තුවට යවන්නේ දෙවියන්ද ? කතිරය ගහන ජනතාවද කියලයි. එයත් නිවැරදි නේද ?
Dayan Wednesday, 11 March 2020 10:31 AM
මේ වෙලාවේ කොරෝනා අපේ රටටත් ඇවිල්ලා... මෙයාලට ඡන්දෙ මහාලොකුවෙලා. රටට මොකක් වුණත් කමක් නෑ...
ranjith Wednesday, 11 March 2020 10:47 AM
සහෝදර සමාගමට ජයවේවා...!
vipula Wednesday, 11 March 2020 11:09 AM
සිරිසේන සියලු දේවල් සම්පුර්ණ කරගෙන ඉන්නේ. දැන් නැවත ඕන වෙන්නේ රට සවාරි යන්න. ඒකටඑනේ බලයට එන්නේ. දෙන්න එපා ජන්දේ මෙයාට.
Nimal Wednesday, 11 March 2020 11:10 AM
උකුස්සෙකුත් පාත් වෙලා තියෙන හැටි දැක්කාම මතක් වුනේ අපේ මුතුන් මිත්තෝ කියාපු කතාවක්. ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු. පාර්ලිමේන්තු අසුනට මොන ලැජ්ජාවත් යටලු කියන එක අලුත් උනොත් නරකද?
rana Wednesday, 11 March 2020 11:14 AM
අනේ අප්පා..... අපිට සේවය කරන්න විඳින දුකක්. තෙරපිලා, දාඩිය දාලා අත්සන් කරන්න මහන්සි වෙන හැටි දැක්කම.....ඊට පස්සේ නිදිමරාගෙන කෑගහගෙන ගුටි ගහගෙන පව්නේ ? මේ ඔක්කොම අපි වෙනුවෙන්මනේ ?
krishantha gamage Wednesday, 11 March 2020 11:30 AM
ප්‍රසන්න රණතුංග, ඔයා දැන් මොකද කියන්නේ...? කට්ටියම එකම පිලේ. පාස්කු නායකයාත් ඔය ඉන්නේ. දැන් හරිද ප්‍රසන්න. කියන්න...
Champa Wednesday, 11 March 2020 11:34 AM
රටටම එපා වුනු සිරිසේනව ගන්න තියෙන වුවමනාව මොකක්ද? 2015 මහ මැතිවරණයට ඉස්සෙල්ලා මහින්දව බ්ලැක්මේල් කරපු එක තාම කරනවා වගේ පේන්නේ. තවත් හොඳට බලපුවාම තේරෙන්නේ මෙතන ඉන්න ඕනේ කවුද කියන එකත් තීරණය කරලා තියෙන්නේ සිරිසේන වගේ. යූඑන්පී බෙදිලා කියලා කිව්වට රනිල් යූඑන්පී ඡන්ද පොහොට්ටුවට වැටෙන්න නොදෙන්න ගහලා තියෙන ගැටේ සමහර ලාමක දේශපාලකයින්ට තේරෙන්නේ නැහැ. රනිල්ට විරුද්ධ යූඑන්පී ඡන්ද විතරක් නෙමෙයි, රනිල් එපා කියන අනෙකුත් සියලු පිරිසගේ ඡන්දත් පොහොට්ටුවට යන්න නොදී, සජිත්ගේ මොකක්ද නම මතක නැති පක්ෂෙට හරවලා යවන්න රනිල් හොඳ ගැටයක් ගහලා තියෙනවා. අන්තිමට වෙන්නේ ආපහු ජාතික ආණ්ඩුවක් හැදෙන විදහට ප්‍රතිඵල එන එකද? මමත් හරියට දන්නේ නැහැ. ඡන්ද ප්‍රතිඵල කලින් තීරණය කරලද තියෙන්නේ..? දන්නේ නැති හින්දයි ඇහැව්වේ...
siri Wednesday, 11 March 2020 11:42 AM
හොරුන්, දූෂිතයන් පැත්ත පළාතේ ගන්නේ නැහැ කියලා නේද කලින් කිව්වේ..?
wimal Wednesday, 11 March 2020 11:54 AM
මේවා දකිනකොට අපිට කොච්චර ආඩම්බරද? ලෝකේ තව කොහෙද මේවගේ රාජකීය දේවල් තියෙන්නේ.., අපි අහන්නෙම දකින්නෙම රාජකීය දේවල්..., ඉතිහාසය බැලුවත්, වර්තමානය බැලුවත් රාජකීය දේවල්, පුදුමේ තමයි වැඳගෙන ඉන්නවා දැක්කම ඇඬෙනවා.. මුල්ගල තිබ්බත් වැඳගෙන, රිබන් පටිය කැපුවත් වැඳගෙන, අත්සන් කරත් වැඳගෙන, බැංකුව කැඩුවත් වැඳගෙන, පාරට තාර දැම්මත් වැඳගෙන, මෙහෙම ගියොත් නම් අපිට වැඳගෙනම තමයි සේරම කරන්න වෙන්නේ...
Champa Wednesday, 11 March 2020 12:07 PM
හිරේ ඉන්න ඕනේ මෛත්‍රිපාල සිරිසේන කොහොමද මෙතන ඉන්නේ? පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව සීඅයිඩී එකට බාර දීලා, දැනදැනම 400කට අධික අහිංසක මිනිස්සු පිරිසක් මරන්න ඉඩදීලා තව 500 කටත් වැඩි ගානක් අබ්බගාත සහ තුවාල කළ එවකට හිටපු රටේ නායකයා සහ ආරක්ෂක ඇමති විදිහට සිරිසේනට විරුද්ධව නඩුවක් දාන්න ඕනේ වහාම. අප්‍රේල් 21 වෙනිදා උදේ 10 වෙනකොට පාස්කු ප්‍රහාරයේ බෝම්බ පිපිරීම දැනගෙන හිටයා කියලත් කිව්වා. හැබැයි ලංකාවට ආවේවත් නැතුව ජනතාව ආරක්ෂා කරන්න කිසිම නියෝගයක්වත් නොදී මිනිස්සු මැරෙන්න ඇරලා ලංකාවට ආවේ 22 වැනිදාට එළිවෙන්න. මේ වගේ මහා අපරාධයක් කරපු අත්වල ලේ ගෑවිච්ච සිරිසේනට මොන විදිහකටවත් උත්තරීතර පාර්ලිමේන්තුවට එන්න ඉඩ තියන්න හොඳ නැහැ. අගරද ගුරුතුමා සාධාරණය ඉල්ලලා උද්ඝෝෂණයක් කළොත් මමත් ඒකට උපරිම සහයෝගය දෙනවා. ඡන්දෙට ඉස්සෙල්ලා පාස්කු ප්‍රහාරයේ මේ මහා අපරාධකරයාට දඬුවම් දෙන්න ඕනේ. සිරිසේන වේදිකාවට ආවොත් ගලපිට ගල් ගහන්න ඕනේ මේ තරම් විශාල මිනිස්සු ප්‍රමාණයක් එක දවසේ ජීවිතක්ෂයට පත්කළාට. කිසි සමාවක් දෙන්න එපා...
ChampaWednesday, 11 March 2020 01:05 PM
සිරිසේනට ගල් පිට ගල් ගහන්න ඕනේ වේදිකාවට ආවොත්..!!!
ArisWednesday, 11 March 2020 02:08 PM
පාස්කු ප්‍රහාරය වැළැක්වීම ජනපතිගේ වැඩක් නොවෙයි. ඒක කළයුත්තේ පොලිස් පතියි. ඒ සඳහා අලුතින් නියෝග ඕනත් නැහැ. කලින් දවසේ හෝටල්වල ස්ථාන ගතවෙච්ච කෙනෙක් අල්ලා ගත්තා නම් පසුවෙනිදා උදේ අනෙක් කට්ටියගේ ඔළුවලට දෙන්න තිබුණා. මෙතන හිටපු ජනපතිට ඇඟිල්ල දික්වෙන්නේ ඔහු ගිය දේශපාලන ගමන නිසයි. ඔහු යූඑන්පී සමග එකතුවෙලා ජනතාව සහජීවනය කියන රාමුව තුළට කොටු කරන් සංහිඳියා මාවතෙන් වගවීම කරා ගෙනගියා... එහෙම යනකොට පොලිස්පතිට සිදුවුණා ආරක්ෂාව පසෙකලා ඒ ගමනට බාධා නොවන අයුරින් වැඳ නමස්කාර කරගෙන ඉන්න.
ChampaWednesday, 11 March 2020 02:51 PM
ලංකාවේ පොලිස්පතිට කොහෙද රාජ්‍ය නායකයාට තියෙන බලයක් දීලා තියෙන්නේ...? පොලිස්පතිට නියෝග දෙන්නේ ආරක්ෂක ලේකම්... ආරක්ෂක ලේකම්ට නියෝග දෙන්නේ ආරක්ෂක ඇමති... ලංකාවේ ආරක්ෂක ඇමති සහ ජනාධිපති දෙන්නම එකයි. රටේ ආරක්ෂාවේ වගකීම තියෙන්නේ ජනාධිපතිට... ඔහු තමන්ගේ මුළුපවුලම එක්ක රටින් පිට යන කොටත් මේ ප්‍රහාරය ගැන දැනගෙන ඉඳලා තියෙනවා. ඔහු බැලුවේ තමන්ගේ ආරක්ෂාව විතරයි. එහෙම නැත්නම් ඕනෑම රටක නායකයෙක් මේ වගේ වෙලාවක තමන්ගේ රටට එනවා. උදේ දහය වෙනකොට මේ ප්‍රහාරය ගැන දැනගත්තා කිව්වේ සිරිසේනමයි. ඇයි පොලිස්පති හෝ හමුදාපතිට කතා කලේ නැත්තේ? සිරිසේනට ඕනේ වුණා මිනිස්සු මැරෙන්න අරින්න. හිතක්, පපුවක් තියෙන කිසිකෙනෙක් පැය 24ක් පිටරටට වෙලා ඉන්නවද මේ තරම් විපත්තියක් වෙනකොට...?
kumaraWednesday, 11 March 2020 03:21 PM
කොහෙන්ද ඔය කියන දේවල් අහුලා ගත්තේ....? කොහේ හරි ඉන්න කුඩු කරයෙක්ගේ පත්තරයක් බලලා ඔහේ කෑගහනවා. හැබෑට චම්පෝ ඔබ පාසල් ගියේම නැතිද..? ලැජ්ජා වෙන්න එපා. මට පුළුවනි, ටියුෂන් දෙන්න.
Rata PerataThursday, 12 March 2020 07:20 AM
අනේ මේ. තමුන් බයියෙක් උනාට කමක් නෑ. මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතුව ඉන්න.
ArisThursday, 12 March 2020 06:46 PM
රටේ නිතිය හා සාමය ආරක්ෂා කරන්න, මේ වගේ හදිසි ප්‍රහාර වලට මුහුණ දෙන්න පොලීසියට බලය තියෙන බව දැන ගන්න. පාස්කු සිදුවීමෙන් පසුව වාර්තා වුණා සහරාන් කදවුරු 17 ක් පවත්වාගෙන ගොස් ඇති බව. එතකොට ඒ ගැන පොලිසිය දැන ගෙන ඉදලත් නැහැ. ඊට පසු ඉන්දියාවෙන් බුද්ධි තොරතුරු ආවට පස්සෙවත් ආරක්ෂක මණ්ඩලයට හෝ ඉහලට දන්වලා තියනවද ජනපති ගෙන් නියෝගයක් ඕන නම් ගන්න?
isurandi Wednesday, 11 March 2020 01:05 PM
දැන්නම් රට ගැන හිතනවාට වඩා මට මා ගැන හිතන්න කාලය ඇවිත්... මොකද මේ රට මල්වට්ටිය වගේ අතින් අතට වෙන්දේසි වෙන එක වළක්වන්න බැහැනේ මට විතරක්...
Chathuri Wednesday, 11 March 2020 01:41 PM
ඉස්සර හාමුදුරුවන් පිරිවරගෙන් වැඩකරපු කපු මහත්තයා දැන් මුණුපුරාව ඉස්සර කරගෙන පොඩි දරුවෙක් ගේන්න ඕනෑ තැනක් නොවෙයි මෙතන... දරුවාගේ හඳහන බලලද කුරුණෑගලින් ඉල්ලන්නේ. ගමේ මිනිස්සුන්ට. එපා නම් පිටගම් කාරයින් පිළිගනීද දෙවියනේ...? මේ ඡන්දෙන් අන්ත පරාජයක් ලබන්න ඕනෑ එහෙම... වුණොත් පොඩි දරුවටයි, අම්මටයි ගමෙන්... නගරයට එන්න වෙයි...
ChamapaWednesday, 11 March 2020 01:59 PM
කොයි දරුවත් දරුවෙක්. දේශපාලන මතවාද වලට දරුවන් ගාවගෙන දරුවන්ට ඉරිසියා කරන්න එපා...
සමරසේකර - ගම්පහ Wednesday, 11 March 2020 03:14 PM
නෝනේ කවද්ද ඩුබායි යන්නේ ආයෙත්? ඔයාගේ මුස්තාපාට දෙන්න මස්කට් වගයක් තියෙනවා.
ChathuriWednesday, 11 March 2020 03:50 PM
රටේ මිනිස්සුන්ගේ දරුවන් අරගෙන හදපු දේශපාලන මඩ ගැසීම්... මේ නෝනා ඒවා දැක්කේ නැත්ද? ඒ දවස් වල යූටර්න් කාරයින් ඔලුව උඩ තියන් හිටියේ...
Aris Wednesday, 11 March 2020 04:31 PM
චම්පා, පොලිස් ආඥා පනත කියවලා බලන්න.
සෙනෙවිරත්න Wednesday, 11 March 2020 05:59 PM
රෙද්දක් ඇඳගෙන මෛත්‍රී ත් මෙහි සිටී. ප්‍රසන්න ත් සිටී
shanaka Thursday, 12 March 2020 04:21 AM
ලෝකය පුරාම කොරෝනා ප්‍රශ්නය අපේ උන් ඡන්ද ගන්න දගලනවා මෙහෙම පාලකයෝ රටක් දියුණු කරයිද? ජනතාවනි වෙනස් වෙන්න දැන්වත්. නැතිනම් අපේ අනාගත පරපුර අපිට සාප කරාවී.
Nimal Thursday, 12 March 2020 06:38 AM
කාර්දිනල් තුමා කිව්වා නේද ඊයේ, පෙරේදා ඒ රජයේ සිටි ඉහළම එක්කෙනා ප්‍රහාරයට වග කියන්න ඕනෑ කියලා? එතුමා මොකද දන්නේ නැහැ කලින් ඒ බව නොකිව්වේ? පුතාගේ මගුල් ගෙදර වැඩත් දාලා කාර්දිනල්තුමාගේ බිෂොප් සමුළුවට හදිස්සියෙන් ආපු වෙලාවේවත් එතුමා ඒ කතාව නොකිව්වේ මොකද මන්දා...?
Rata Perata Thursday, 12 March 2020 07:35 AM
'අපේ විරුවට වැඩ කරන්න දෙන්නේ නෑ අයියා' කියල මෝඩ ප්‍රචාර කරන බයියලාට දැන් පේනවා ඇති නේද මේ ඔක්කොම එකයි කියලා. වැඩ බැරි හොරු ටිකක් විතරයි.
කමනි Thursday, 12 March 2020 12:10 PM
අරක්කු වීදුරුවක්, රෙදි කැල්ලක්,ටකරමක්, වෙනුවෙන් දුෂිත හොරුන්ට පන්දම් අල්ලන ඔබ වැනි පල් මෝඩයින් සිටිනාතක් කල් මේ රට ලෝකයේ පහළම තියෙන රට වෙලා තිබේවි.