(නිමන්ති රණසිංහ)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරකයින් ග්‍රහණයට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
අග්‍රාමාත්‍යවරයාගේ නිල වෙබ් අඩවිය මෙලෙස හැකරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ අයුරු නිරීක්ෂණය වන බවත්, මේ හරහා එම වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් සිදුවන බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.
ඒ අනුව අග්‍රමාත්‍යවරයාගේ වෙබ් පිටුවට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවකට හරවා යැවෙන බවත්, මෙයින් සයිබර් ප්‍රහාරකයින් පරිගණක දත්ත සොරා ගැනීම සදහා වන මෘදුකාංග කිහිපයක් ස්වයංකී‍්‍රයව බාගත වන ලෙස නිර්මාණය කර තිබූ අයුරුද නිරීක්ෂණය වූ බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කර ඇත.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැති වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
Nuwan Thursday, 03 June 2021 07:53 AM
ඉතින් අපිට මොකො
fairoosThursday, 03 June 2021 09:27 AM
දැන් සැපද කියල අහනන එකකෙ නැනේ
පුරවැසියා Thursday, 03 June 2021 08:39 AM
ළඟට ගිහින් කෙලින්න බැරිකමට මිනිස්සු ඉවසගෙන ඉන්නවා. වැඩ දන්න කෙනා එහෙම ප්‍රහාර හරි එල්ල කරන්නේ හිතේ තියෙන වේදනාව තුරන් කරගන්න මිනිස්සුන්ට මේ දෙන වේදනාවට මේ අයට ගහන්න ඕන සයිබර් ප්‍රහාර නෙවෙයි... ස්නයිපර් ප්‍රහාර... මිනිස්සු මැරිලා වැටෙනවා. මේ අයට කිසිම ගානක් නැහැ.
Rata Perata Thursday, 03 June 2021 08:50 AM
හැකරුන්ට හිතෙන්න ඇති අපරාදෙ මහන්සිය කියලා... වැඩකට ඇති දේවල් නෑනේ ඕකෙ කොහොමත්...
akila Thursday, 03 June 2021 09:13 AM
ආණ්ඩුවට ජනතා විරෝධය එනකොට මේ වගේ නිවුස් ඕනෑ තරම් එළියට එනවා.... බයි ජනතාව සනසන්න.
gunda Thursday, 03 June 2021 09:22 AM
සයිබර් ප්‍රහාරකයා අල්ලගන්න
kamal Thursday, 03 June 2021 09:23 AM
ඔය වෙබ් පිටුවට යන අයත් ඉන්නවද?
Kamal Thursday, 03 June 2021 09:41 AM
ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය
nimalThursday, 03 June 2021 11:54 AM
ඒකා දන්නා ඩිජිටලයක් නැහැ. පිස්සු මෝලෙක්... මිනිහා හිතාගෙන ඉන්නේ මිනිහා තමයි ඊළඟ ජනාධිපති කියලා. පහුගිය කාලේ නිල් බලකාය කියලා එවුන් ටිකක් එක්ක කරපු දේවල් අපිට අමතක නැහැ. නුවර වටේ රුසියන් කාන්තාවන් නැටෙව්වේ මේ මාර පුත්‍රයා තමයි.
C.K.Lankapithra Thursday, 03 June 2021 10:16 AM
රහස් එලියට එයිද? ආණ්ඩුවත් එක්ක දෙයියො කෝපවෙල වගෙයි.
kapila Thursday, 03 June 2021 10:57 AM
දැන් සැපද..?
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 03 June 2021 12:33 PM
මෙහි අරමුණ කුමක් විය හැකිද? විදෙස් රටක වැඩක් වත්ද? කෙසේ වෙතත්, මේ වනවිට රජයේ වටිනා රහස් සතුරන් අතට පත්වෙලා වත්ද?
කාගම සිරිල් Friday, 04 June 2021 03:14 AM
මේ තව බොරුවක් කියනවා පුතා.