(යොහාන් භාසුර)
බෘනායිහිදී පැවති Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලෙහි ශ්‍රී ලංකාව කැපී පෙනෙන සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇත. මෙරට තරුණ නවෝත්පාදකයින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එමින් එහිදී අනුශුරතාවක් සහ කුසලතා සම්මාන දෙකක් හිමි කරගෙන තිබේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම ජයග්‍රහණය ලබාගත් සිසුන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු වූවාය. එහිදී සිසුන් තාක්ෂණික නවෝත්පාදනය සඳහා දක්වන ලද විශිෂ්ට දායකත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය ප්‍රශංසාව පල කළාය.
ESOFT Metro Campus සත්කාරකයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාලය සමඟ එක්ව FITIS විසින් සංවිධානය කරන ලද තරුණ පරිගණක විද්‍යාඥ (YCS) තරගය හරහා මෙම දරුවන් දස්කම් දැක්විය.
ඔවුන්ගේ සම්මානලාභී ව්‍යාපෘති මගින් AI බලයෙන් ක්‍රියාත්මක වන බලශක්ති කාර්යක්ෂමතාව, ස්මාර්ට් වාරිමාර්ග සහ අඩු පිරිවිතර උපාංග සඳහා ප්‍රශස්ත ක්‍රීඩා අත්දැකීම්, නවෝත්පාදන සහ නිර්මාණශීලිත්වය සමඟ සැබෑ ලෝකයේ අභියෝගවලට විසඳුම් ලබා දෙන්නක් විය.
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අගමැතිනිය APICTA සිසුන් අගයයි
Lalla Tuesday, 28 January 2025 11:32 AM
කෝ අපේ උසස් පෙල කෙරුමෝ ඉන්න රාජ්‍ය විශ්ව විද්‍යාලවල අයට වැඩ බැරිද? මුදල් ගෙවා ඉගෙන ගන්න අයට වල කැපීම විතරද ඒ අයගේ ව්‍යාපෘති.
සංක්‍රාන්තික භුමි Tuesday, 28 January 2025 05:23 PM
මොකද මේ පිටිපස්සේ පේලියේ ඉන්නේ ගැහැණු ළමයි දෙන්නා, අපේ අගමැතිතුමිය දැකලා, භය වෙලා වගේ ඉන්නේ ? භය වෙන්න එපා, එන්න අපේ පියාපත් සෙවනට ! ඔබ සුරක්ෂිතයි !