(කේ බුද්ධික කුමාරසිරි)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් සහ එම කාර්යාලයීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමට කටයුතු කල බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් එම ඒකකයට ඇතුළත් කර ඇති වෛද්‍ය නිලධාරීන්, කාර්ය මණ්ඩලය, උපකරණ, ඖෂධ, සහ ගිලන්රථ දෙක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාල මහතා වෙත අදාළ ලිපි ලේඛන සහ යතුරු නිල වශයෙන් පිළිගැන්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කර ඇත
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැතිනියගේ වෛද්‍ය ඒකකය විසුරුවයි
වික්‍රම විදුර Wednesday, 06 November 2024 01:08 PM
ආ යකෝ රනිල්ලා ඇතුලෙත් හොස්පිටල් තියාගෙනද මේ කාලකන්නි සිංගප්පූරුවේම මවුන්ට් එළිසබෙත් ගියේ. දෙමාපියන්ටත් හෙන ගහනවා.. කාලකන්නි ලේ උරා බොන්නෝ...!
Nilantha Wednesday, 06 November 2024 02:13 PM
අනේ මෙහෙමත් මෝඩයෝ රොත්තක් කියන්න ඕනෑ... මොකද අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෛද්‍ය ඒකකයක් පිහිටුවා ඇත්තේ අගමැතිට බෙහෙත් කරන්න වෙන්න බැහැ. අගමැති හැරෙනවිට කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ අයටත් එහි සේවය ලබන්න එන සේවා ලාභීන්ටත් හදිසියේ අසනීපයක් ඇතිවුණොත් ප්‍රතිකාර සඳහා තමයි ඔය ඒකක පිහිටුවා තියෙන්නේ පළාත් සභාවලත් ඔහොම ඒකක පිහිටුවා තියෙනවා ඡන්ද කාලයේ ශෝබන කළාට හදිසියේ හෘදයාබාධයක් හැදුනොත් අනුන්ට අපහාස කිරීමේ විපාක බලන්න පුළුවන්...
නිමල් Wednesday, 06 November 2024 01:29 PM
හොඳ වැඩක්. ඒ වුනාට මේ ගොල්ලන්ගෙත් පිස්සු වැඩ. විසුරුවන්න මොකටද උත්සව. කෝල් එකක් දීල ලිවුමක් ගැහුවනම් ඉවරනේ. රාජ්‍ය සේවක යන්ගේ කාලය කා දාන්නේ නැතුව. අලුත් ආණ්ඩුවෙන් මිනිස්සු බලාපොරොත්තුවෙන වෙනස ඒ කයි.
පැරකුම්Wednesday, 06 November 2024 02:03 PM
ඕවාට තමයි නිමල් “මාධ්‍ය සංදර්ශන” කියන්නේ. අහලා නැද්ද?
dileepa1986Wednesday, 06 November 2024 02:03 PM
මෙයාට මොන්ගල්ද. කොහෙ තියෙන උත්සවයක්ද. තොතනද තිබ්බෙ
බකල ජයාWednesday, 06 November 2024 02:53 PM
ආණ්ඩුව කිසිම දෙයක් කරන්නෑ කියලා ලස්සන ලතෝනි කියන අයම, මේ වගේ සිම්පල් දෙයක් දැම්මාමත් තව ලස්සනට ලතෝනි දෙනකොට හරි මිහිරියි...
DHARMATILEKE Wednesday, 06 November 2024 02:34 PM
මෙච්චර කල් ජනතාවගේ සේවය කලේ ලෙඩ ගොඩවල් නේ
මැක්ස් Wednesday, 06 November 2024 02:40 PM
මෙවැනි සංදර්ශනාත්මක තුට්ටු දෙකේ වැඩවලින් පිනවිය හැක්කේ මාලිමා එහෙව් බලකාය පමණි...
ගමේ එකාලා Wednesday, 06 November 2024 03:39 PM
මැක්ස් කියන්නේ මොලේ උඩ ඉන්න වහලෙක් බව පේනවා. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු දූෂිත දේශපාලුවන් දාපු මාධ්‍ය සංදර්ශන...
Janitha Wednesday, 06 November 2024 03:48 PM
මාලිමා ජෙබයියන්ට හරි චූන් එක. මාරයි... පුනරුදය කියන්නේ ඔයවගේ වැඩවලට තමයි.
වික්‍රම විදුර Wednesday, 06 November 2024 06:39 PM
මැක්ස් කියන්නේ උපතින් වහලෙක්.. ඒයාගේ අප්පා ඒ්ත් වහලෙක් එයාගේ සීයා... ඒත් වහලෙක් එයාගේ මුත්තා ඒත් වහලෙක් එයාගේ අත්තා ඒත් වහලෙක්... එයාගෙ පනත්තා... ඒත් වහලෙක්.. පාරම්පරික වහල්ලු. ඒදා ඉඳන් රස්සාව ජනසවියයි, සමෘද්ධියයි, අස්වැසුමයි.. හා හා හා..
තමරා රංජනී Thursday, 07 November 2024 04:05 PM
හොඳයි. එය හොස්පිටල් වලට දෙන එක. ලෙඩ්ඩු ඉන්නේ හොස්පිටල් එකේනේ...