IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘‘අග්‍රා‘‘ ගොඩනැගිල්ලේ අකුණු සන්නායකය ගැන හෙව්වේ කවුද

 

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පිහිටි "අග්‍රා" ගොඩනැගිල්ලෙහි අකුණු සන්නායකය අවසරයකින් තොරව  කිහිප දෙනකු පරීක්ෂා කරන අයුරු දිසාලේකම් කාර්යාලයේ සවිකර ඇති ආරක්ෂක කැමරාවක සටහන් වී ඇතැයි  ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.

වසර සීයකට වඩා පැරණි මෙම ගොඩනැගිල්ලේ ආරක්ෂාවට  සවිකර ඇති අකුණු සන්නායකය භූගතකොට ඇති ස්ථානයට පැමිණ ඇති දෙදෙනකු විසින් එම සන්නායකය සවිකර ඇති භූමිය කිසියම් උපකරණයකින් පරීක්ෂාවට ලක් කරන ආකාරය ඒ අසල තිබූ ආරක්ෂක කැමරාවක සදහන්ව ඇති බව  පොලිසියට කළ  පැමිණිල්ලෙහි සදහන් වේ.

මෙම පිරිස පැමිණි වාහනය පිළිබඳ තොරතුරු ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීන්  පොලීසියට ලබාදී  ඇත.

පැමිණි පිරිස ගොඩනැගිල්ලෙහි අකුණු සන්නායකයෙහි වටිනාකම සම්බන්ධයෙන් කිසියම් පරීක්ෂාවකට ලක් කළේද යන්න පොලීසිය සැක කරන අතර මේ වන විට සන්නායකය භූගතකොට ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව සැලසීමට පියවර ගෙන තිබේ.

මෙම සන්නායකය භූගතකොට ඇති ස්ථානයට , මීට කලකට පෙර ආරක්ෂක කැමරාවක් සවිකිරීමට පි හිටපු දිසාපති සුනිල් ජයලත් මහතා පියවර ගත්තේය. 



අදහස් (5)

‘‘අග්‍රා‘‘ ගොඩනැගිල්ලේ අකුණු සන්නායකය ගැන හෙව්වේ කවුද

අගුපිලගේ Wednesday, 08 December 2021 05:26 PM

කැමරාවෙන් පෙනෙනකම් මෙහි මුරකරුවො ආරක්ෂකයො මොකක්ද කලේ වහාම ඔවුන්ට විනයානුකූලව කටයුතු කල යුතුය මෙහෙම එවුන්ට ලොකුම විනාශයක් කරන්න බැරිවේවිද

:       0       1

ravin Wednesday, 08 December 2021 05:29 PM

අහන්න දෙයක් නැහැ. බලන්න දෙයක් නැහැ. පළාතේ ඉන්න ලොකු හොරෙක් හෝ ඔහුගේ සහචරයෝ තාම වැඩේ පිටිපස්සේ... හොරකම් කරන්න, කොමිස් ගහන්න වගේ වැඩවලට තමයි ප්‍රසිද්ධ...

:       0       21

සෙනෙවිරත්න Wednesday, 08 December 2021 07:51 PM

එයා කප්පම් ගන්න එකත් කරනවා නේද?

:       0       1

MISHAL-MATARA Wednesday, 08 December 2021 08:43 PM

මතකයිනේ කොළඹ කෞතුකාගාරයට වුණුදේ...

:       0       9

kotakawala Thursday, 09 December 2021 07:00 AM

මේවා මෙචචර වටිනවනම් , නීත්‍යානුකූලව ගොඩදමා රජය සතු කර දැනට ගැලපෙන නවීන සන්නායක නොදමන්නේ මන්ද! භුගත සන්නායකයකට පොලිස් මුර දාගෙන ඉන්න එක මොන විහිලුවක්ද?පෞරාණික හෝ නවීන හෝ වේවා සියලුම අකුණු සන්නායක වලින් කරන්නේ එකම කාර්යයයි, මේ වටිනා දේ රාජ්‍ය ආදායමට ලබා ගන්න, දැන් අපට මුදල් හිඟ නිසා

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 65 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 325 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 232 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 3977 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 337 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 787 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 410 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1903 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site