IMG-LOGO

2025 අප්‍රේල් මස 07 වන සඳුදා


අඟුණකොලේ පිරිසකට සති දෙකකින් වතුර නෑ

(චන්ද්‍රසේන ගමගේ)

අඟුණකොළපෑලැස්ස දහඅමුණ ප්‍රදේශයට සති දෙකකින් පමණ පානීය ජලය නොලැබීමට විරෝධය පළකරමින් දහඅමුණ ප්‍රදේශීවාසීහු ජලසම්පත් මණ්ඩලයට අයත් වකමුල්ල ජල පොම්පාගාර කාර්යාලයට කඩා වැදී බීමට ජලය ඉල්ලා විරෝධයක නිරත වූහ.

දහඅමුණ ප්‍රදේශවාසීහු සියයකට ආසන්න පිරිසක් අද දහවල් වීරකැටිය දහඅමුනේ පිහිටි ජල පොම්මාගාරය මෙසේ වැටලූහ. 

බීමට ජලය නොමැතිව දුක් විඳින ගම්වාසීහු මෙසේ කීහ.   සති දෙකක පමණ සිටි අපිට වතුරු එන්නේ නෑ. ඇලවල්වල ජලය නවත්වලා.

ගමේ තිබුණු එකම නළ ළිදත් කැඩී ගිහිල්ලා. වැසිකිලියට යන්නවත් අපට වතුරු නැහැ.  

දහඅමුණේ ජනතාව මැදිහත් වී කාණු කපල තමයි දහඅමුණේ ප්‍රජා ජල ව්‍යාපෘතිය ආරම්භ කළේ. 

පසුව එම ජල යෝජනා ක්‍රමය ආණ්ඩුවට පවර ගත්තා. දැන් අපිට බොන්න වතුර නෑ.දරුවන් කියනවා බොන්න වතුරු නැති නිසා ගම අතහැරල යමු කියලා.  සිංහල අලුත් අවුරුද්දට අපේ ගෙවල්වල කිසිම දෙයක් නෑ. දැන් බොන්නවත් වතුර නැහැ.

ජල පොම්පාගාරයේ නිළධාරීන් පවසන්නේ අධික ලෙස රොන්මඩ පිරීම නිසා ජලය පිරිසිදු කර ගැනීම ප්‍රශ්නයක්ව පවතින බවයි. ජල පොම්පා ගාරයේ තියෙන අඩුපාඩු අපේ ඉහල නිළධාරීන්ට දන්වා තිබෙනවා.ජලය ලබා ගන්න නව පොම්පාගාරයක් ගහන්න සැලසුම් හැදුවා. නමුත් එම ව්‍යාපෘති අතර මඟ නැවතුනා.නිළධාරීන් ගේ මට්ටමින් විසදා ගැනීමට නොහැකි ගැටළු රැසක් ජල පොම්පා ගාරයේ තිබෙනවා.අපිත් අසරණ වෙලා ඉන්නේ යැයි ජල පොම්පා ගාරයේ නිළධාරීහු පවසති.



අදහස් (1)

අඟුණකොලේ පිරිසකට සති දෙකකින් වතුර නෑ

මිල්ලවිටිය Wednesday, 12 April 2023 06:27 AM

රටේ නීතිය අවබාවිතා කිරීමට හේතුවන තර්කයක් ඉදිරිපත් කල නීති පුද්ගලයෙක් ගොයම් කොලේට මුවාවෙලා වෙඩිතියන්න බැහැ කියලා වෙඩික්කරු බේරා ගත්තා කියලා අහල තියෙනවා මැරයො ඒකට ඉතාමත් සංතෝසෙන් හිටියා මෙතන කියන්නෙ අගුනකොලේ පිරිසකට වතුර නැහැ කියලා මුලින් කියපු ආකාරයට අගුනකොලේ කට වතුර දෙන්න බැහැනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහා බැංකු වාර්තාව ජනපතිට පිළිගන්වයි
2025 අප්‍රේල් මස 07 20 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව 2024 මහා බැංකු වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාවේ සඳහන් වන බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොටස් වෙළෙඳපොළ ගණුදෙනු විනාඩි කීපයක් නවතී
2025 අප්‍රේල් මස 07 579 0

කොළඹ කොටස් වෙළෙඳපොළ එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා දර්ශකය පෙර දිනයට සාපේක්ෂව පසුබැසීම නිසා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (7) පෙරවරුවේ සුළු වේලාවක් අත්හිටුවීමට පි


ආයතන ලොක්කෝ හෙට මැතිවරණ කොමිසමට
2025 අප්‍රේල් මස 07 166 0

රජයේ සියළු ආයතන ප්‍රධානීන් හෙට (8) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඇත.


පොලීසිය කියා පැමිණ සජබ අපේක්ෂක නිවස කොල්ල කාලා
2025 අප්‍රේල් මස 07 611 1

මෙවර පළාත් පාලන මැතිවරණයට කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බල වේගයෙන් තරඟ වදින බොරලුගොඩ කොට්ඨාසයේ අපේක්ෂකයෙකුගේ නිවසට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසා


ජල ව්‍යාපෘති අතරමඟ නැවතී ලක්ෂ 59ක් වතුරේ
2025 අප්‍රේල් මස 07 328 0

කුරුණෑගල , ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කළ අඹන්පොල හා කටුපොත යුනිට් 03 ජල ව්‍යාපෘති ක්‍රියාත්මක නොවිමෙන් එම ව්‍යාපෘතිවල ඉ


පළාත් පාලන ආයතන 114 ක තැපැල් ජන්ද පත්‍රිකා පැකට්ටු අද තැපෑලට
2025 අප්‍රේල් මස 07 105 0

පළාත් පාලන ආයතන 114 කට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 488 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 502 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 987 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site