අඟහරු මත වියළි නිසරු කර්කශ පරිසරයේ වගා කළ හැකි සහ එවැනි පරිසරයක හොඳින් වැඩිය හැකි ශාකයක් පෘථිවියේ ඇතැයි විද්‍යාඥයෝ පවසති.
මෙම ශාකය පාසි වර්ගයකි. මෙම පාසි ඇන්ටාක්ටිකාවේ සහ ඇමෙරිකාවේ මොහාවි කාන්තාරයේ දකින්න ලැබේ. මෙම පාසි වර්ගය විද්‍යාත්මකව හැඳින්වෙන්නේ ‘සින්ත්‍රිචියා කැනිනෙර්විස්’ Syntrichia caninervis යන නමිනි.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම පාසි වර්ගයට දැඩි සීතල කාලගුණ තත්ත්වයක් යටතේ පමණක් නොව, අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේ දිවි රැක ගනිමින්, ජීවත් විය හැකි බවය.
(එන්.ඩී.ටීවී.)
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අඟහරු පසේ වගා කරන්න පුළුවන් ශාකයක්
Hemantha Tuesday, 02 July 2024 12:31 PM
හරි වැඩේ චින්තනයට දැන් වෙන්න යන්නේ.. චීන්නු යන්න කලින් ඇමරිකන්කාරයෝ එක හදේ ගිහින් වගේ කරයි
weerTuesday, 02 July 2024 08:11 PM
ඇමරිකාව යන්න කලිං ඒහේ පොලවෙන් මතවෙනවා..
මුතුබණ්ඩා Tuesday, 02 July 2024 12:52 PM
පාසි වවලා මොනවා කරන්නද, මලුවොන්ට කන්න දෙන්නනම් පුළුවන් . කොහොමහරි වී, පොල් ටිකක් වාවගත්තොත් මිනිස්සුන්ට ජීවත්වෙන්න පුළුවන් වෙයි.
මහතුන්Tuesday, 02 July 2024 06:38 PM
ඉස්කෝලෙ කොහෙද ? නිකමට දැනගන්න ඇහුවේ.
Pradeep Kumara Tuesday, 02 July 2024 01:09 PM
මේ වගේ ඇල්ගී වර්ග හෝ කමක් නෑ වගා කරන්න පුළුවන්නම් ටිකෙන් ටික චන්ද්‍රයාගේ වායුගෝලයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන් වෙයි. ඒක හොඳ ආරම්භයක් ජීවයක් බිහි වීමට.
ana Tuesday, 02 July 2024 08:10 PM
අගහරුගේ පාසි වැවු විට චන්ද්‍රයාගේ ඔක්සිජන් වැඩි වෙන්නේ කොහොම ද ප්‍රදීප්?
අගහරු ග්‍රහයාTuesday, 02 July 2024 11:46 PM
ප්‍රභාසංස්ලේෂණයෙන්..