(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ තිලකරත්න දිසානායක)
මල්වතු හිරිපිටිය බලි විල ක්‍රීඩාංගණය අසලීල ක්‍රීඩාංගනය අසල දී අද 7අලුයම 3.00ට පමණ සැකකටයුතු ත්‍රිරෝද රථයකට නතර කරන ලෙසට සංඥා කළ අවස්ථාවේපොලිස් ජිප් රථයේ ද හප්පා පලා යමින් සිටි බව කියන එම ත්‍රීරෝද රථයට වෙඩි තැබූ අවස්ථාවේ දී එහි ගමන් ගත් අයෙකුට තුවාල සිදුවී ඔහු ගම්පහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව මල්වතු හිරිපිටිය පොලිසිය පවසයි.
ජංගම සංචාරයේ නිරතව සිටි පොලිස් කණ්ඩායමේ සිටි නිලධාරියෙකු විසින් රිවෝල්වර අවියකින් එම සැක සැකකටයුතු ත්‍රීරෝද රථය නවත්වා ගැනීමේ අරමුණින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පොලිසිය වෙඩි තැබූ අවස්ථාවේ එහි ගමන් ගත් අය එම තිරෝද රථය ද අතහැර පලාගොස් ඇති අතරපසුව මෙම වෙඩි වැදුණු පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් ව ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි.
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අණ නොතැකු රියට වෙඩි:අයෙක්ට තුවාල