(ඉන්දිකා රාමනායක)
විවාහක රූ රැජිනකට බලහත්කාරකම් කිරීම සහ සුළු තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජන වන කැරොලයින් ජුලි සහ චූලා පද්මේන්ද්‍ර නමැති සැකකාරියන් පොලිස් ඇප මත මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මොවුන් ලබන 19 වැනි දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප ළහිරු හර්ෂණ)
නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අත් අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජිනට පොලිස් ඇප
AnandaR Thursday, 08 April 2021 11:31 AM
ශ්‍රී ලංකාවේ නම කෙළෙසන්ට තව මුකුත් ඉතිරි වෙලා තියෙනවද කියලා බලමුද?
Ruhunu Thursday, 08 April 2021 11:58 AM
මේ වගේ දේවල්වලට නම් පොලිසිය ඇප දෙන්න හරි දක්ෂයි.
Abdul Thursday, 08 April 2021 01:25 PM
දරුවොයි, මිනිහයි බලාගෙන ගෙදර ඉන්නේ නැතිව කෝලම් නටන්න යනවා කොවිඩ් අස්සේ...
Manel MalkanthiFriday, 09 April 2021 06:51 AM
තමන්ගේ උන්දැට දාන නීති ලෝකේ රටේ ඉන්න අනෙක් ගෑනුන්ටත් දාන්නන ගියහම තමයි ලෝකෙටම ඔයාලව එපා වෙන්නේ.
Mangala Thursday, 08 April 2021 09:50 PM
හිරේ දාන්න වටින්නේ. පට්ට අම්මණ්ඩි චන්ඩි පාට් දාන්න ආවට
jayasekara Friday, 09 April 2021 04:17 AM
රූපය හැමදාම ඔය විදියට තියනවා කියලා හිතන් ඉන්න බලවත් උදවිය ඔය වගේ ගොන් වැඩ කරනවා...