(අංජුල මහික වීරරත්න)
ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
අදාල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාසයන් මෙසේය.
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.
රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්‍රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්‍රික් ටොන් මිලි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
සිල්වා Tuesday, 08 October 2024 08:06 PM
මිල පරාස නිකුත් කලාට මදි. වෙළෙද පොලට භාණ්ඩ නිකුත් විය යුතුයි. අද වෙළෙද පොලේ නාඩු සුදු කැකුළු රතු කැකුළු වැනි සහල් වර්ග උග්‍ර හිඟයක් පවතී.
Vimukthi madubashana Tuesday, 08 October 2024 10:13 PM
ගොඩක් හොඳයි..
අරුණ Wednesday, 09 October 2024 01:03 PM
අදහස හොඳයි. හැමෝම විකුණන්නේ උපරිම මිලට අවම මිලටවත් අපිට ලඟාවෙන්න අමාරුයි. අනේ ඒක නිසා උඩින් සහ යටින් තව මිල අඩුකරන්න.
Kr nilmini priyadarshani Thursday, 10 October 2024 02:04 PM
අනේ අපි බොහෝම අමාරුවෙන් ජීවිතේ ගැටගහ ගන්නේ... අනේ හාල්මිල හොඳටම අඩුකරලා දෙන්න.
Nishani Walakulpola Sunday, 13 October 2024 10:09 AM
අපේ ගමේ කඩේ මිල සීනි 260 හාල් 230 බිත්තර 55...