පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කරනු ලැබු අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත විය .
පක්ෂව ඡන්ද 102 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 06 ක් ලැබි තිබිණි.
දෙමළ ජාතික සන්ධානය අතුරු සම්මත ගිණුමට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂව ඡන්දය ලබා දුන්නේය.
ඡන්දය විමසන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සභාවේ සිටියේ නැත.
(36698)
මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.
වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි
මංජුල බිරැට් Friday, 21 December 2018 11:43 AM
කෝ බහුතරය 102 ?
Amila Friday, 21 December 2018 12:12 PM
එහෙම බැලුවොත් මහින්දට අඩුම ගානේ මිනිහගේ සහයෝගය වත් නෑනේ යාලුවා... බිංදුවක සහයෝගය තියෙන කෙනෙක් තමයි එදා සිරි අගැමති කමට පත්කරලා තියෙන්නේ...
sisiraFriday, 21 December 2018 01:17 PM
ඔබතුමාට වැරදිලා.. 225 න් 108 ගියාම 117 ක් ඉතුරුයි. ඒ 117ම මහින්දගේ...
BamunuarachchiFriday, 21 December 2018 07:47 PM
අංක ගනිතයවත් දන්නේ නැහැ වගේ.
de Friday, 21 December 2018 01:36 PM
ඔය තියෙන්නේ අායෙත් දෙපැත්ත සෙට් වෙලා වගේ.. මේ ඔක්කොම එකම තමයි...
ධනුෂ්ක Friday, 21 December 2018 02:38 PM
ජ.වි.පෙ, එ.ජා.ප යේ සෑම අයවැයකටම, මෙවර අතුරු සම්මත ගිණුමට විරුද්ධව ඡන්දය දුන්නා. රනිල් මහතාට ගෙන අා විස්වාශ භංගයටද පක්ෂව ඡන්දය දුන්නා. හැබැයි මහින්ද මහතා මේ එකකටවත් එ.ජා.ප අාණ්ඩුවට විරුද්ධව ඡන්දය දීලා නෑ. එතකොට අැත්තටම කවුද රනිල් මහතාට උදව් කරන්නේ? ජනාධිපතිවරයා අගමැති ඉවත් කිරීමටත්, පත් කිරීමටත්, අාණ්ඩුව විසුරුවා හැරීමටත් විරුද්ධ වූවේ එය ව්‍යස්ථාවට පිටින් ගත් නීති විරෝධි දෙයක් නිසා. එම වැරදි පූර්වාදර්ශයට ඉඩ දුන්නා නම් ජනාධිපතිවරයාට පුළුවන් ඡන්දෙකින් අාණ්ඩුවක් පත් වී සතියෙන් විසුරුවන්න...
aravindaFriday, 21 December 2018 05:36 PM
ජ.වි.පෙ මින් පෙර ගෙන ආ සෑම අයවැයකදීමත්, මෙවර අතුරු සම්මත ගිණුමටද, රනිල් මහතාට ගෙන අා විස්වාශ භංගයටද විරුද්ධව ඡන්දය දුන් බව ඇත්ත. නමුත්, මේ සෑම අවස්ථාවකදීම ඔවුන් හොඳින් දැන සිටි කරුණක් නම්, ඔවුන්ගේ ඡන්දය තීරණාත්මක නොවන අතර, එයින් එ.ජා.ප යේ රජයේ පැවැත්මට හානියක් නොවන බව.
rasikaFriday, 21 December 2018 07:12 PM
කිසිම තීරණාත්මක මොහොතක රනිල්ව පරද්දන්න ඡන්දෙ දෙන්නේ නැහැ ජවිපෙ. හැබැයි ජනතාවට පෙන්නේ කොහොමත් රනිල් දිනන වෙලාවට විරුද්දව ඡන්දෙ දෙනවා. රනිල්ව ගෙදර යවන්න පුළුවන් වෙලාවට රනිල්ව රැක ගන්නවා. ඒ කොහොම උනත් ලබන ඡන්දෙදි අපිට තියෙන ලොකුම වගකීම තම මොන පක්ෂේ උනත් හොරකන් නොකරන වැදගත් මිනිස්සු පාර්ලිමේන්තු යවන එක.
Bamunuarachchi Friday, 21 December 2018 07:51 PM
දෙපැත්තම පට්ට හොරු .
daya Saturday, 22 December 2018 03:35 AM
විරුද්ධ පක්ෂයක කාර්ය භාරය විය යුත්තේ ආණ්ඩුවේ හැම යෝජනාවකටම විරුද්ධවීම නොවේ.
dilum Saturday, 22 December 2018 03:44 AM
ටී.එන්.ඒ එකේ සුමන්දිරන් කියල තිබුණ අතුරු සම්මත ගිණුමට සහාය දෙන්නේ ත්‍රස්තවාදය පිළිබඳ පණත සංශෝධනය කර හිරේ ඉන්න කොටි නිදහස්කරන්න රජය සහාය දුන්නොත් විතරයි කියල. මෛත්‍රීපාල මහතාගෙන් එම ඉල්ලීම කලත් එය ප්‍රතික්ෂේප වූ බවත් පවසා තිබුණා. දැන් රනිල් ඒකට කැමති වූ නිසාද දන්නෙ නෑ අතුරු සම්මත ගිණුමට උන් සහාය දීලා තියෙන්නේ.
Adiri Monday, 24 December 2018 03:37 AM
මහින්ද හැමදාම කලේ මග ඇරීම ? දැන් තව ඩීල් එකක් හදනවා ඇති ආණ්ඩුවට එකතු වෙන්න?