(ශාන්ත රත්නායක)
අතුරුදහන් වූවන් පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සහ වගවීමේ යාන්ත්‍රණයක් ඉල්ලා අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 17 කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පරිශ්‍රය ඉදිරිපිට පැවැත්විය.
එහිදී ඔවුන් විරෝධතාවය අතරතුර එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පෙත්සමක්ද භාර දුන් අතර විවිධ සටන් පොර ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අතුරුදන් අයගේ මව්පියෝ විරෝධයක
Bamunuarachchi Tuesday, 18 October 2022 07:03 AM
විරෝදය පෙන්නන්න ප්‍රබාකරන්ට. ඔහු නිසයි යුද්දය ඇති උනේ යුද්දය නිසයි මිනිස්සු අතුරුදන් උනේ? ප්‍රබාකරන්ගේ බෝම්බවලින් නැති උන සිංහල මිනිස්සු ගැන මොකද කියන්නේ?
Bamunuarachchi Tuesday, 18 October 2022 07:06 AM
පොටෝ ගහනකොට බිම පෙරලුනාට මාස්පතා සල්ලි එවන්නේ ඔය ලංකාවෙන් අතුරුදන් වෙලා යුරෝපයට ගිය ගොයියෝ තමයි.
fairoos Tuesday, 18 October 2022 12:16 PM
බමුණා වගේ ජාතිවාදීන් නිසා තමයි අද ලංකාවට මේ තත්වය .තවත් එනවා ලැජ්ජා නැතිව අදහස් ලියන්න
BamunuarachchiTuesday, 18 October 2022 06:40 PM
මම ජාතිවාදී උනේ ඉස්කෝලේ යන කාලෙදී. අපි කුඩාකලම ජාති වාදී නොවුනානම් මෙලහකට වෙනම රාජ්‍ය පිහිටුවා ගන්නයි. අපි ජාතිවාදී හා ආගම වාදී උනේ රට හා ආගම රැකගන්නයි. අපිට රටම සිංහල කරන්නවත් රටම බෞද්ද කරන්නවත් උවමනා නැත. තෙරුනාද?
BamunuarachchiWednesday, 19 October 2022 02:53 PM
පුළුවන්නම් කියන්නකෝ අපි රටම මුස්ලිම් කරන්නේ නැහැ වෙනම රාජ්‍යක් ඉල්ලන්නේ නැහැ කියලා. ඉතුරු ටික මම කියන්නම්..!
Ruwan R Tuesday, 18 October 2022 01:12 PM
සංහිඳියා කොමිටියක් ගැනත් කියැවුනා. ඡන්දයක පෙර ලකුණු ....