IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අතුරුදන් වූවනට යුක්තිය ඉල්ලා අධිකරණ ඇමැතිට පෙත්සමක් බාර දෙයි

( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

උතුරේ මෙන්ම දකුණේ ද රාජ්‍ය අනුදැනුම මත පසුගිය කාලයේ සිදු කළැයි කියන විවිධ මිනිස් අතුරුදන් කිරීම්  සම්බන්ධ වහාම සාධාරණ  අධිකරණ ක්‍රියාවලියක් මගින් එම වින්දිතයින්ට යුක්තිය ඉටු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාගෙන්  ඉල්ලා සිටීමේ විශේෂ ඒකාබද්ධ පෙත්සමක් බාරදීම කොළඹ අලුත්කඩේ පිහිටි අධිකරණ අමාත්‍යාංශයේ දී අද (28) පැවැත්විණි.  

අතුරුදන්වුවන්ගේ පවුල් එකමුතුව මගින් මෙය සංවිධානය කර තිබූ අතර අතුරුදන් කරවූ තම දරුවන් මෙන්ම ස්වාමිපුරුෂයන් අහිමි දෙමාපියන් සහ බිරින්දෑවරු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

කොළඹ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරවීම, වැලිකඩ සිරකරුවන් ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් ගණනාවක වින්දිතයින්ගේ පවුල්වල සාමාජිකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඔවුනට පෙත්සම බාරදීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මුණගැසීමට නොහැකි වූ අතර අමාත්‍යාංශ නිලධාරියකුට තම පෙත්සම බාරදුන් බව අතුරුදන්වුවන්ගේ  පවුල් එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පැවසීය.



අදහස් (5)

අතුරුදන් වූවනට යුක්තිය ඉල්ලා අධිකරණ ඇමැතිට පෙත්සමක් බාර දෙයි

මුණසිංහ Friday, 28 August 2020 12:42 PM

එතකොට 88-89කාලෙට නැත්ද?

:       1       162

Prabha Friday, 28 August 2020 10:05 PM

ඒකාලේ ජිනීවා ගියේ මහින්ද මහත්තයානේ... ඇඹිලිපිටියේ ඛේදවාචකයෙන් ඉතිරිවූ එකම සිසුවා වරාය සභාපතිකමත් දැරුවා...

:       0       0

Demuni Uduwara Friday, 28 August 2020 01:27 PM

අධිකරණය අත්‍යාවශ්‍යයි.

:       0       0

Nimal Friday, 28 August 2020 02:54 PM

අනේ, හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ නේද?

:       38       2

විජේ Saturday, 29 August 2020 06:03 AM

පව් අහිංසක මිනිස්සු, කාගේ හෝ වරදකට දුක් විඳිනවා. අඩුමගානෙ, දේශපාලන අතකොලු ලෙස භාවිතයවත් නවත්තමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 80 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 345 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 239 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 4166 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 347 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 808 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 410 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1904 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site