(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පද්මා කුමාරි කංකානම්ගේ)
කන්දකුලිය ධීවර තොටුපලින් මුහුදු ගොස් අතරමංව සිටි ධීවරයින් තිදෙනා හා යාත්‍රාව සොයා ගිය කන්දකුලිය ධීවර යාත්‍රාවට දින දෙකකට පසු හමුව ඇති අතර මොවුන් ගොඩබිමට අද (8) සවස රැගෙන එන ලදි.
මෙලෙස සොයා ගැනිමට හැකිව තිබුනේ ඩබ්ලියු.නොයල් ඇන්ටනී,සුදේෂ් සුසන්ත ,ප්‍රසාද් නිරංජන් නැමති අවුරුදු 37,25 වයස් වල පසුවු ධීවරයින් තිදෙනෙකී.
මෙම ධීවරයින් තිදෙනා 6 දින දහවල් කන්දකුලිය ධීවර තොටුපලින් බිලි කොකු මසුන් (ලෝන් රැකියාව) පිටත්ව ගොස් තිබුනී.
එසේ රැකියාවට ගොස් සිටියදී මෙම පිරිස රැකියාවේ නිරත වු යාතාවේ එන්ජීමේ සිදුවු කාර්මික දෝශයකින් පසු නැවත ගොඩ බිමට ඒමට නොහැකිව අසරණව මුහුද මැද රැදි සිටි බවත් මෙසේ මුහුදු ගොස් අතරමංව තිබුනේ කන්දකුලිය වෙරළින් මුහුදු ගොස් සිටි විහාර දුව හා හංසිළු පුතා නැමති යාත්‍රාවකී.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අතුරුදන් වූ ‘විහාර දුව,හන්සිළු පුතා‘ යාත්‍රාව - ධීවරයින් හමුවෙයි