IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


අද කොවිඩ් ආසාදිතයන් 2,329ක්

(ඩයනා උදයංගනී)

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2,329 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 304,161 ක් දක්වා ඉහළගොස් ඇත.

 



අදහස් (3)

අද කොවිඩ් ආසාදිතයන් 2,329ක්

Rohana Thursday, 29 July 2021 09:56 PM

නැවත රෝගීන් දිනෙන් දින වැඩිවන්නේ සැර ඉන්දියන් ඩෙල්ටා වයිරසය නිසා විය හැකියි. නැවතත් රටම වසාතබන්න වෙනවා වගේ පේනවා. රෝග බෝවීම වළක්වා ගන්න හැම දෙනාම සැලකිලිමත් නොවුනොත් භයානක තත්වයක් ඇතිවිය හැකියි.

:       0       100

Jayashantha Friday, 30 July 2021 04:27 PM

ගම්පහ දිස්ත්‍රික්කයේ ඊයේ සහ පෙරේදා පිළිවෙලින් රෝගීන් 735, 866ක් වගේ වාර්තා වුණා. ඒත් ඒ ඩේටා සමස්තයක් විදියට අරන් නෑ..

:       0       0

Jayasekera Saturday, 31 July 2021 01:05 PM

ඇයි අවුල්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 35 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය



සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 434 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 14 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 1326 1

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


දොස්තර ෂාෆි නිදහස්
2024 නොවැම්බර් මස 06 786 4

වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 21 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 425 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site