උතුරු, උතුරු-මැද, නැගෙනහිරසහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළියසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිතවැසිඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැක.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේ දි සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබුණ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය විි නිවසක මිදුලකට
ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන නිසා සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී රංජිත් මණ්ඩාර මහතා පාර්ලිමේ
ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කිරීමෙන් පසුව මාස නමයක සිර දඬුවමක් හිමිවූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප
උස්වැටකෙයියාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හත් දෙනෙකු අත්අඩංගුවට ගත්බව පමුණු ගම පොලිසිය පවසයි.
පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගොන ගොස් මාතලේ ඕවිලිකන්ද අංකුඹුර මාර්ගයේ කැලෑ ප්‍රදේශයකදි ගල්තලාවක් අසළදි අමානුෂික අන්දමින් කපා කොටා හිසට කළුගලකින් පහරද
සිය කාර්ය මණ්ඩල සේවකයකු සමඟ සිදුවුණු බහින් බස්වීමක් දුරදිග යෑම මුල්කොට ගනිමින්, නවසීලන්ත වෙළෙද ඇමැති ඇන්ඩෲ බේලී සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
අද කාලගුණය