IMG-LOGO

2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා


අද ලැබුණු බණ්ඩි පෝර ඔක්කොම නොමිලේ බෙදා දෙනවා

(අංජුල මහික වීරරත්න)

ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට අද (12) ප්‍රදානයක් ලෙස ලැබුණු මියුරියේට් ඔෆ් පොටෑෂ් (බන්ඩි පොහොර) මෙට්‍රික් ටොන් 55,000 වී සහ පොල් ගොවීන් සඳහා  නොමිලේ බෙදා දෙන බව කෘෂිකර්ම පශු සම්පත් ,ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.

මෙම පොහොර තොගයෙන් වී වගාව  සඳහා සියයට 50 ක්ද ඉතිරි සියයට 50 පොල් වගාව සඳහාද භාවිත කිරීමට ඉකුත් 9 වෙනිදා කැබිනට් මණ්ඩලයද තීරණය කළ තිබිණි.

සාමාන්‍යයෙන් එක් කන්නයක වී වගාව සඳහා භාවිතා වන මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000 ක්  බැවින්  පොහොර තොගය මෙවර මහ කන්නයේ වී වගා කළ ගොවීන් සඳහා බෙදා හැරීමටද, ඉතිරිය පොල් වගාව සඳහා භාවිතා කිරීමටද ප්‍රමාණවත් බව අමාත්‍යංශය කියයි.

රුසියානු රජයේ Uralchem සමාගම විසින් මෙම මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර නිෂ්පාදනය කර තිබේ.



අදහස් (0)

අද ලැබුණු බණ්ඩි පෝර ඔක්කොම නොමිලේ බෙදා දෙනවා

ඔබේ අදහස් එවන්න

දියත

ව්‍යාවස්ථා සභාවේ නියෝගය අභියෝග කළ නීතිඥයාට ලක්ෂ 20ක් ගෙවන්න වේ
2024 දෙසැම්බර් මස 12 190 0

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත්කිරීම ප්‍රතික්ෂේප කරමින් ව්‍යාවස්ථා සභාව ල


පොහොට්ටුවෙනුත් කතානායකට විශ්වාස භංගයක්
2024 දෙසැම්බර් මස 12 15 0

කථානායක අශෝක රන්වල මහතාට විරුද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් කරන බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා ලංකාදීපයට පැවසීය.


මාතර මිලියනපතියන්ටත් අස්වැසුම
2024 දෙසැම්බර් මස 12 1202 0

දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ආධාර මුදල් ලැබෙන බැංකු ගීණුම් හිමි ශාඛාවේම රුපියල් මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බව ද


කලල්පිටියේ අනතුරින් පහක් රෝහලට
2024 දෙසැම්බර් මස 12 877 0

කොළඹ මහනුවර මහා මාර්ගයේ නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේ දී අද පස්වරුවේ පුද්ගලික බස් රථයක් හා වෑන් රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් තුවාල ලැබූ පස් දෙනකු වත


ජනපති මුදල් අමාත්‍යංශය කැඳවයි
2024 දෙසැම්බර් මස 12 1075 0

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස්


අද ලැබුණු බණ්ඩි පෝර ඔක්කොම නොමිලේ බෙදා දෙනවා
2024 දෙසැම්බර් මස 12 800 0

ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට අද (12) ප්‍රදානයක් ලෙස ලැබුණු මියුරියේට් ඔෆ් පොටෑෂ් (බන්ඩි පොහොර) මෙට්‍රික් ටොන් 55,000 වී සහ පොල් ගොවීන් සඳහා නොමිලේ බෙදා ද


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 18 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 94 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 59 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site