IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අද විශේෂ රථවාහන සැලැස්මක්

(ජේ.ඉඳුරුවගේ )

කොළඹ,මරදාන  ,කොට්ටාව,පිළියන්දල සහ  ,නුගේගොඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අද (18) පැවැත්වෙන  ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක රැස්වීම් හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිත  මාර්ගවල ඇතිවන  රථවාහන තදබදය හා මාර්ග අවහිරතාව  අවම වන  පරිදි රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක  කර ඇතැයි පොලීසිය කියයි.

ඒ අනුව   ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 සිට ආරම්භ කිරීමට නියමිත.

එම රැස්වීම් අවසන්වන තුරු  වාහන ගමනාගමනයේදී  හැකිතාක් විකල්ප මාර්ග හාවිත කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රැස්වීම පැවැත්වෙන ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දිය හා  ඒ ආශ්‍රිත  ස්ටේට් පාර,ශාන්ත ජෝශප් වීදිය ,  ලෙයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ පාර සහ  පරාක්‍රම පාර ,සමගි ජන බලවේගයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම පැවැත්වෙන මරදාන ටවර් හෝල් රඟහල ඉදිරිපිට හා ඒ   ආශ්‍රිත සංඝරාජ මාවත,ප්‍රදීපා මාවත,ජයන්ත වීරසේකර මාවත  සහ   පංචිකාවත්ත පාර,

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ රැස්වීම පැවැත්වෙන නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග ශාලා භූමිය හා ඒ  ආශ්‍රිත ස්ටැන්ලි තිලකරත්න මාවත,නාවල පාර සහ පාගොඩ පාර ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ රැස්වීම පැවැත්වෙන පිළියන්දල සෝමවීර ක්‍රීඩාංගණය ආශ්‍රිත පිළියන්දල මොරටුව මාර්ගය ,සර්වජන ඡන්ද බලය පක්ෂයේ අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ රැස්වීම පැවැත්වෙන කොට්ටාව බස් නැවතුම්පොළ භූමිය හා ඒ අවට  මෙලෙස මාර්ග  අවහිරතාවන් ඇතිවිය හැකි බැව් පොලීසිය දැනුම් දෙයි.

 



අදහස් (0)

අද විශේෂ රථවාහන සැලැස්මක්

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5077 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 321 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 214 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 983 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1517 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3253 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16068 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site