IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


අදත් වැස්සේ අඩුවක් නෑ

උතුරු,උතුරු මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලට පවතින වැසි තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු, නැගෙනහිර, උතුරු මැද,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.



අදහස් (0)

අදත් වැස්සේ අඩුවක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 

දියත

විදෙස් ගමන පිටවානෙන් නතර වේ
2025 ජනවාරි මස 20 643 0

වැලිකන්ද සේනපුර ගම්මානයේ සිට සෙවනපිටිය නගරයට පැමිණ 20 වැනිදා පෙරවරුවේ විදේශ ගතවීම සඳහා ගුවන්තොටුපොළට යාමට මුතුගල වැවේ පිටවාන හරහා ගමන් කිරීමට උත්සාහ


හිටපු ඇමති මනූෂ ප්‍රකාශයක් දී නැහැ-සී.අයි.ඩිය කියයි
2025 ජනවාරි මස 20 407 0

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතත් මේ වෙන තෙක් ප්‍රකාශයක


ගංවතුර නිසා පාර මාරු කළ බසයේ පෙරළී 14ක් රෝහලට
2025 ජනවාරි මස 20 606 0

ජල ගැලීම් හේතුවෙන් විකල්ප මාර්ගයකින් කාත්තන්කුඩි සිට කොළඹ බලා ධාවනය කළ මගී බස් රථයක් කල්ලාර් හන්දිය වංගුව ගනිද්දී එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හ


විශේෂ ආරක්ෂාව ඩී.අයි.ජී. විශාන්තට බාරදෙයි
2025 ජනවාරි මස 20 1116 0

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) දින සිට පත් කරනු ලැබ සිටී.


පොලීසියේ දෙන්නෙක්ට පහරදුන් 5ක් අත්අඩංගුවට
2025 ජනවාරි මස 20 645 0

ත්‍රිරෝද රථයේ නලාව නාද කළැයි උරණව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් ලීසින් ආයතනයක කළමනාකරුවකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව


බසයක් පෙරැළී14ක් රෝහලේ
2025 ජනවාරි මස 20 320 1

ජල ගැලීම් හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරමින් කාත්තන්කුඩි සිට කොළඹ බලා ගමන් කළ මගී බස් රථයක් කල්ලාර් හන්දිය වංගුව ගනිද්දී අද (20) අලුයම එම බස් රථය මාර්ග


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 379 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 602 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 330 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site