IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අධීකරණ කටයුතු සීමාවක්

(නිමන්ති රණසිංහ)

අවම සේවක සංඛ්‍යාවකින් සතියේ දින පහේම (සදුදා සිට සිකුරාදා දක්වා) අධිකරණවල කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසෂන් සභා ලේකම් කාර්යාලය සියලුම විනශ්චයකාරවරුන් ප්‍රමුඛ අධිකරණ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්. සංජීව සේමරත්න මහතාගේ අත්සනින් යුතු මෙම ලිපිය නිකුත් කර තිබුණේ සිය`ථම මහාධිකරණ විනිශ්චයකාරවරුන්, සිය`ථම අධිකරණ නිලධාරීන්, සිය`ථම කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙතය.

ඉකුත් 2020 මාර්තු මස සිට 2022 වර්ෂය ආරම්භ දක්වාම රට තුළ පැවැති කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් සාමාන්‍ය පරිදි අධිකරණ කටයුතු පැවැත්වීමට බාධා ඇති වූ බවත්, ඒ හේතුවෙන් කල් තබන ලද නඩු විශාල සංඛ්‍යාවක් ද නඩු කැදවීම සදහා දින නියම කර තිබීමත් යන කරුණු මත මෙම තීරණය ගෙන ඇතැයි ද එම ලිපියෙහි සදහන් වෙයි.

දෛනික කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි අත්‍යාවශ්‍ය අවම නිලධාරීන් සේවකයන් පමණක් සේවයට කැදවීමට හැකිවන පරිදි නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර සතියේ දින පහේම අධිකරණ කටයුතු පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත.

නිතිපතිවරයාට, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට, පොලිස්පතිවරයාට, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ නිතීඥ සංගමයේ ලේකම්වරයාට මෙම ලිපියේ පිටපත් යොමුකර ඇත.



අදහස් (1)

අධීකරණ කටයුතු සීමාවක්

saman Friday, 17 June 2022 01:32 PM

පහුගිය දවස්වල නම් සීමාව ඉක්මවා ගියා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 833 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 316 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 941 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 94 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 663 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2326 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site