IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අධිබලැති විදුලි රැහැන් එපා: අටුලුගම විරෝධයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ හරහා අධිබලති විදුලි රැහැන් එළීමට විරෝධය පළ කරමින් පිරිසක් අටලුගම මහා පල්ලිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

තමන් වසර ගණනාවක් පදිංචි නිවාස තමන්ට අහිමි වනවා පමණක් නොව තම ජීවිත දැඩි අනතුරකට මේ හේතුවෙන් ලක්ව ඇතැයි ඔවුහු පවසති.

අධිබල විදුලි කණු තමන්ගෙ නිවස අසලම ස්ථාපිත කිරීමත් විදුලි රැහැන් නිවසේ වහලයට ආසන්නව තිබීම හේතුවෙන් තමන් දැඩි ජීවිත තර්ජනයකට මුහුණ පා ඇතැයි ඔවුන් කියති.

විදුලිබල මණ්ඩලයේ බලධාරීන් තමන්ට මේ පිළිබඳ නිශ්චිත අවබෝධයක් ලබා නොදී මෙම මාරාන්තික කටයුත්ත සිදු කර ඇති බව ඔහුන් චෝදනා කරති.

 



අදහස් (4)

අධිබලැති විදුලි රැහැන් එපා: අටුලුගම විරෝධයක්

චන්දන Friday, 26 August 2022 05:00 PM

මෙයාලට විශේෂ මොකක්ද? ඕක අඳින්න එපා නම් කරන්ට් එක දෙන්න එපා. කොහොමත් ඔය හරියේ අය දඟලනවා වැඩි.

:       1       3

Bamunuarachchi Friday, 26 August 2022 06:28 PM

එක්කෙනෙකුට සාම්පූර් විදුලි බලාගාරය එපාවුණා. තව කෙනෙකුට අධිබල විදුලි රැහන් එපාලු... මේ විරුද්ධ කරුවන්ගේ පැතිවලට පමණක් විදුලිය කපන්න බැරිද..?

:       1       4

Prase Friday, 26 August 2022 07:32 PM

මේක හරි වැඩක්නේ... වෙලා තියෙන්නේ. මොනවත් කරන්න බෑ මේ රට... මොවුන් ටික කැලයට ගිහින් දැම්මා නම් ඉවරයි.

:       1       2

BamunuarachchiSunday, 28 August 2022 06:15 PM

මොවුන් ආවේ ගම්මිරිස් හොයන්න... ගම්මිරිස් මල්ලක් දීලා රටින් පැන්නුවා නම් හරි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 580 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 1456 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 500 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1148 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 142 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 818 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 621 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site