(ඉන්දිකා රාමනායක)
බම්බලිපිටි මුහුදු මාවතේ ව්‍යායාම වල නිරතවෙමින් සිටි පෞද්ගලික ආයතනයක අධ්යක්ෂවරයකුගේ රුපියල් ලක්ෂ 8 ට අධික වටිනා රන් මාලය කඩාගෙන පලාගොස් සිටි සැකකරුවන් දෙදෙනකු ජම්පටාවීදියේ දී අද (14) අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
පැමිණ’ලිකරු ප්‍රසිද්ධ රන්බඩු හලක අධ්යක්ෂවරයකු වශයෙන් සේවය කරන බවත්, වැල්ලවත්ත ප්‍රදේශයේ නවාතැන් පොළක නැවතී සිටින ඔහු ඉකුත් (12) දින පෙරවරුවේ වැල්ලවත්තේ සිට බම්බලපිටිය දෙසට ව්‍යායාම සදහා ගොස් සිටියදි ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති සැකකරුවන් අධ්‍යකවරයාගේ රන් මාලය කඩාගෙන පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණ පැමිණ’ල්ලකට අනුව විමර්ශන කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් කොල්ල කෑ පවුම් 5 ට අධික රන් මාලය ඔවුන් රුපියල් ලක්ෂ 4 1/2 ක මුදලකට උකස් තබා මුදල් බෙදාගෙන ඇති බවත්, ඔවුන් තදින්ම මත්කුඩු වලට ඇබ්බැහිව සිටින්න් බවද පොලිසිය පවසයි.
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධ්යක්ෂ ජනරාල්ගේ ලක්ෂ 8 ක මාලය කැඩූ දෙදෙනෙක් දැලේ
ravin Tuesday, 14 March 2023 07:12 PM
කොර වාට්ටුව..?