IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපකුලපතිවරුන්ට ලිපියක්

 

(සුජිත් හේවාජුලිගේ)

සරසවිය අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් මේ වසරේ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය උපකුලපතිවරුන්ට දන්වා ඇත.

වැටුප් වැඩිවීමක් ඉල්ලා අනන්‍ය සේවකයන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට  අදට දින 43 ක් සම්පූර්ණවී ඇත

මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්ව විද්‍යාල රැසක වැඩ කටයුතු වලට බාධා  මතු වී ඇත.



අදහස් (11)

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපකුලපතිවරුන්ට ලිපියක්

ජයනාත් Friday, 14 June 2024 02:01 PM

ඒ කියන්නේ මේ අවුරුද්දේ ම ලමයිටත් බඩු හරි... සතුටුයි ජනාධිපති තුමා...

:       13       17

Chandana Friday, 14 June 2024 03:08 PM

ඇයි අනධ්‍යයන ඔක්කොම දීමනා ලබාගෙන ජෙප්පන්ට කඩේ යන්නේ? මේ දේශපාලන ව්‍යාපාරයක කොටසක්...

:       15       16

sunil Friday, 14 June 2024 04:11 PM

භාණ්ඩාගරයේ සල්ලි නැත්නම්, සල්ලි මවන්ටද?

:       11       6

Wijepala Friday, 14 June 2024 05:50 PM

භාණ්ඩාගාරයේ සල්ලි තිබුණා කියලා ගෙවීම් කරන්න බැහැ. උදාහරණයක් හැටියට යම් ආයතනයක නිලධාරි සඳහා ඊළඟ වර්ෂයේ වැටුප් වැඩිවීම් දීමට පෙර වර්ෂයේදී අවශ්‍ය මුදල් ඇස්තමේන්තු කර අයවැය සඳහා ඉදිරිපත් කර අනුමත කරන්න ඕනෑ (කැමැති කෙනෙකුට අයවැය ඇස්තමේන්තු ආකෘති පත්‍ර සොයා බලන්න පුළුවන් වේවි) ඒක අදාල සේවකයින් සිටින දෙපාර්තමේන්තු හෝ විශ්ව විද්‍යාල හෝ වෙනත් ආයතන විසින් සකසා අදාල අමාත්‍යාංශයේ ඇස්තමේන්තු මගින් මුදල් අමාත්‍යාංශයට යවන්න ඕනෑ. එහෙම නැතුව මිනිස්සු ගෙදරදී මුදල් වියදම් කරන්න වගේ ඉල්ලන ඉල්ලන වෙලාවට මුදල් දෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා අදාල ආයතනවල ඇස්තමේන්තු සකස්කිරීමේ දෝෂ සඳහා ආණ්ඩුව වැරැදි නැහැ. වරද තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරි (එකවුන්ටන් නොවෙයි) අතේ කියලා හිතෙනවා...

:       1       10

Nilantha Sunday, 16 June 2024 10:47 AM

විශ්ව විද්‍යාල වල අයවැය ඇස්තමේන්තු හදන්නෙ කුලපති හෝ පීඨාධිපතිලා නැත්නම් ඇදුරුතුමන් තුමියන්ලා නොවෙයි ඒවා කරන්නෙ අනද්ධ්‍යයන කාර්‍ය මණ්ඩලය විසින් තමයි ඉතින් තමන්ගෙ වැටුප් වැඩිවීමට අදාල ඇස්තමේන්තු සැකසීම ඔවුන්ගේ රාජකාරි කටයුත්තක් තමා එහෙම සකසා ඉදිරිපත් කර තිබුනා නම් එය අනුමත නොකලානම් ඒක ඉහළ අයගේ නොසැලකිල්ල වෙනවා කොහොම වුනත් අදාල කටයුතු සදහා හිතවතුන්ට ඇස්තමේන්තු නොකර දීමනා ගෙව්වා නම් සෑම කෙනෙකුටම නොගෙවීම අසාධාරණයක් වෙනවා කොහොම වුනත් මේ වර්ජනය විශ්ව විද්‍යාල දරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වෙනවා

:       0       0

Kazi Shajahan Friday, 14 June 2024 04:12 PM

ජනාධිපතිතුමා ගන්න යන කෝටි 875, මෙයාලාට දෙන්න බැරිද? පරදින ජනාධිපති කෙනෙක්ට නිකන් දෙන්න ඕනෑ නැහැනේ.

:       7       12

Mani Friday, 14 June 2024 04:19 PM

ප්‍රසිඩන්ට බැනලා වැඩක් නෑ. මේක ජෙප්පන්ගේ ව්‍යාපාරය.. ජේ ආර් 80 දී කළා වගේම කරන්න ඕනෑ. නැතිනම් මේ රට ගෙනියන්න බෑ. නැතිනම් අනුරට කියන්න ඕනෑ විසඳුමක් දෙන්න කියලා, අඩුතරමේ ඔහුගේ ස්ථාවරය මොකක්ද කියලා. කතාවෙන් තේරෙනවා කිසිම වැඩක් බෑ කියලා...

:       11       15

අමල් Friday, 14 June 2024 07:07 PM

කොටසකට වැඩිකරලා මේ අර්බුදය හැදුවේ ඔහෙලමයි

:       0       0

එස් සමරවික්‍රම Friday, 14 June 2024 08:39 PM

කෝවිඩ් උවදුර ගුරු වර්ජනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය උත්තර පත්‍ර වර්ජනය නිසා දැනටමත් වසර ගණනාවක් තිස්සේ විවිධ පීඩන මැද බොහෝ සේ ප්‍රමාද වී රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළත් වූ ජාතියේ දීප්තිමත් දරුවන්ගේ අනාගතය විනාශ නොකරන්න. රාජ්‍ය විශ්ව විද්‍යාල අඩපණ කොට පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය රජයට මෙන්ම මෙම වෘත්තීය සමිතිවලට ද අවශ්‍ය බව පෙනේ. මේ රජය මෙම ප්‍රශ්නයට පිළිතුරක් නොදී මගහරින නිසා ළඟදීම බලයට පත්වෙතැයි ඔය වෘත්තීය සමිති විශ්වාස කරන නායකයින් ප්‍රසිද්ධ ජනමාධ්‍යයට කැඳවා ඔවුන්ගෙන් පොරොන්දු වූවක් ලබාගෙන වර්ජනය අවසන් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. රටටත්, ජාතියටත්, ආදරයක් නැති වැඩිහිටියන් ලෙස කටයුතු නොකරන්න.

:       0       0

kotiya Friday, 14 June 2024 09:15 PM

හරිම සරලයි. භාණ්ඩාගාරේ සල්ලි නැත්තන් සල්ලි ප්‍රින්ට් කරලා කට්ටියට පඩි වැඩි කරලා ගෙවන්න. කට්ටිය ඒ පඩි අරගෙන වැඩට යන්න තියෙන්නේ. ඊට පස්සේ රටේ උද්දමනය ඉහළ යයි. ආයි ඩොලර් හිඟයක් එහෙමත් එයි. ගෑස් පෝලිම්, පෙට්‍රල් පෝලිම් එයි. අපිට ලයිට් නැතුව ඉන්න එහෙමත් වෙයි. බෙහෙත් හේත් එහෙමත් නැති වෙයි. අනුර මල්ලීට තව අරගලයක් කරන්න පොටක් පෑදිලා සතුටු හිතෙයි. අපි කොහොම හරි ඉවසාගෙන ඉන්නම්. කොහොම හරි කරලා පඩි වැඩි කරලා ගෙවන්න ඈ...!

:       0       0

Perera Saturday, 15 June 2024 11:50 AM

මේකට මුට්ටිය දැම්මේ ගන්නඩ පුළුවන් කියලා... මේ මිනිස්සුන්ට ගානක් හම්බවෙනවා නිකන් පියන් කෙනෙක් 6900 ගන්නවා අතිකාල දිමනා නැතුව වෙන මොන කතාද විදුලිබල සහ ජලසම්පාදන විශ්වි විද්‍යාල කියන්නේ පට්ට සල්ලි දන්න නිසා නේ කියන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 89 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 971 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 192 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 882 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්
2024 සැප්තැම්බර් මස 27 39 0

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3551 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37727 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site