IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අධ්‍යාපන ගැටුළු ගැන අගමැති මැදුරේදි කතා කරයි

(රංජන් කස්තුරි)

ගුරුවරුන්ගේ හා විදුහල්පති වැටුප් ගැටළුව විසඳීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදි අද සවස පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (5)

අධ්‍යාපන ගැටුළු ගැන අගමැති මැදුරේදි කතා කරයි

විපරමා Monday, 11 October 2021 07:46 PM

වැඩේ ගොඩ දා ගත්තොත් මුරුත්තෙට්ටුවේට උප කුලපතිකම ලැබෙයි වගේ... මහින්දට ඒ කාලේ ඉඳලාම කඩේ ගිය හැටි නොදන්නවා නෙවෙයිනේ....

:       2       13

sisil Monday, 11 October 2021 07:56 PM

රට ආර්ථිකව වැටි තිබෙන්නා වූ අවස්ථාවක වැටුප් වැඩිකිරීමක් ඉල්ලීම ඉතාම අනුවණ ක්‍රියාවකි. වැටුප් ගැටළුව විසඳීමට පෙර පාසල් විවෘත කර ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පාසල් වෙත පැමිණ ඔවුන්ගේ රාජකාරීන් පටන් ගතයුතුවේ. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමෙන් පසු සියලු කණ්ඩායම් එක්ව සාකච්ඡා කර ප්‍රශ්නයට විසඳුමක් ලබාගත යුතුවේ. ඔක්තෝබර් 25 - 29 පාසල් විවෘත කරන්නා වූ සතිය තුළ පාසලට නොපැමිණෙන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සේවය අතහැර ගියා සේ සැලකීමට රජය තීන්දු කරනු ඇත. මේ වනවිට රට පාලනය කරනුයේ සහල් මෝල් හිමියන්, වෙළෙඳ මාෆියාව සහ වෘත්තිය සමිතින් බව පැහැදිලිය. කොන්දක් තිබෙන නායකයෙක් පත්කර ගනු ලැබූවේ කෙලින් තීන්දු ගැනීමට වේ....

:       22       4

ajithTuesday, 12 October 2021 05:36 AM

අපි සජිත්ව ජනාධිපති නොකර ගෝඨාභය ජනාධිපති කලේ වෙනසක් බලාපොරොත්තුව, කෙලින් තීන්දු තීරණ ගනීවි කියලා නමුත් දැන් හිතෙනවා සජිත් ජනාධිපති උනානම් කියලා.

:       0       2

swene Monday, 11 October 2021 09:12 PM

සිසිල්, රට ආර්ථිකව වැටුණු අවස්තාවක් නම් නාමල් අහස් යාත්‍රාවකින් රවුන් ගහන්නේ කෙසේද? කෝ ඒගොල්ලන්ගේ අර පිරිමැස්ම ?

:       1       19

sisil Monday, 11 October 2021 10:22 PM

රට ආර්ථිකව වැටුණු අවස්තාවක් නම් නාමල් අහස් යාත්‍රාවකින් රවුන් ගහන්නේ කෙසේද? කෝ ඒගොල්ලන්ගේ අර පිරිමැස්ම ? කොන්දක් තිබෙන නායකයෙක් පත්කර ගනු ලැබූවේ කෙලින් තීන්දු ගැනීමට නමුත් කෙලින් තීන්දු ගැනීම මේවන විට වචනයට පමණක් සීමාවෙලා මැතිවරණයේදී ජනතව කෙලින් තීන්දුවක් ගනීවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 639 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4714 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1777 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 716 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3980 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2999 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 322 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site