IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අධිවේගයේ අනතුරින් දෙකක් මරුට:තුනකට තුවාල

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදිප් කුමාර)

කතරගම සිට බණ්ඩාරගම දෙසට අධිවේගි මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් අද අළුයම 1.30 ට පමණ කිලෝ මිටර් 18 .2  දෙකේදී ( මිල්ලනිය ) පෙරළී  යාමෙන් පියකු සහ දියණියක මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරගම , කොතලාවල , රේණුකාරාම පාරේ ,  පදිංචි එච්.එම්.සමන් කුමාර (38) සහ එච්.එම්.එස්.ඔනිත්මා නමැති සිව් හැවිරිදි දියණියක බව පොලිසිය කියයි

මව පියා දැරියන් දෙදෙනා සහ තවත් පුද්ගලයක අනතුර වන අවස්ථාවේ මෝටර් රථයේ සිට ඇතැයි පොලිසිය කියයි.

සිදුවූ අනතුරක් සමගම පියා සහ දියණිය එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි අනතුරින් තුවාල ලද මව හා දියණිය කලුතර නාගොඩ රෝහල ටත් අනෙක් පුද්ගලයා හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (3)

අධිවේගයේ අනතුරින් දෙකක් මරුට:තුනකට තුවාල

de silva Wednesday, 15 December 2021 09:47 AM

මේ අවුරුදු 45ක් පමණ පරණ වාහන වලින් අධිවේගී මාර්ගයේ වේගයෙන් යන එක ඉතා අනතුරුදායකයි.

:       3       5

JAYATH Wednesday, 15 December 2021 12:44 PM

ඔව් මේ වගේ පරණ "ලදරන් " වලින් 100ට විතර යන්නේ අමුම අමු මෝඩයින්.. මේවායේ තිරිංග පරණ කාලේ ඒවා. මේ වර්ගයේ වාහනවල ඉස්සරහ රෝද දෙකේවත් අඩුම තරමේ ඩිස්ක් බ්රේක් නැහැ.. ඉතින් කොහේද හදිසියකට නවත්ත ගන්නේ... අපරාදේ... අර දැරියගේ ජීවිතේ..!!!

:       0       2

Rg Wednesday, 15 December 2021 02:15 PM

මේ වගේ පරන ලදරන්... හයිවේ එකේ දාන්න දෙන්න හොඳ නෑ.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 154 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 127 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 319 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1366 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2988 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 2332 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1921 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site