IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


අධිවේගයේ යකඩ ගිල්ල හතක් අල්ලයි

පුෂ්පකුමාර මල්ලවආරච්චි

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගනේගොඩ ප්‍රදේශයේ වැඩ බිමකින් රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනා දැවැන්ත යකඩ කඳන් තොගයක් හා තහඩු ඇතුළු දේපල සොරාගෙන ගිය බව කියන වැඩබිමේ සේවකයන් තිදෙනකු ඇතුළු සැකකරුවන් හත් දෙනකු  සොරාගත් යකඩ තොගය හා ප්‍රවාහනය කළ ලොරි දෙකක්ද සමග  අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.

ගනේගොඩ වැඩබිමෙන් යකඩ තොගයක් සොරාගෙන ඇති බවට ඉදිකිරීම් ආයතනයෙන් ලැබුණු පැමිණිල්ලක් පිලිබදව විමර්ශනය කිරීමේදී හෙලිවූ තොරතුරු අනුව මෙම සැකකරුවන් හා ඔවුන් සොරාගත් යකඩ තොගය සොයා ගැනීමට හැකිවී ඇත.

වැඩබිමේ ආරක්ෂකයකු තවත් සේවකයකු බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකු හා එක්වී මෙම සොරකම සංවිධාන කර ඇතැයිද ඒවා මිලදී ගත් පුද්ගලයා, භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරියේ රියදුරා හා සොරාගත් යකඩ තොගය විකිණිමට සහායවූ බව කියන බෙම්මුල්ල ප්‍රදේශයේ වෙසෙන තැරුව්කරුවා හා සහායකයකුද මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වේ .

 



අදහස් (2)

අධිවේගයේ යකඩ ගිල්ල හතක් අල්ලයි

Ananda Monday, 26 April 2021 07:04 AM

ඔවැනි පාහර මිනිසුන් දංගෙඩියට ගෙනියනු... පිටිපස්සේ දියවන්නාවේ කෙනෙකුත් ඇති නේද? 

:       0       1

sharm warn Tuesday, 27 April 2021 04:36 AM

දියවන්නාවෙන් ආදර්ශයක් අරගෙන වගේ මෙයාලාව වහාම නගර සභාවකටවත් පත් කරන්නලු සුදුසුකම් සපුරාසිටි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
2024 නොවැම්බර් මස 06 321 0

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර


‘අයිස් ‘සමඟ කතුන් දෙන්නෙක් පොලිස් දැලේ
2024 නොවැම්බර් මස 06 93 0

රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


පාරවල් හැදූ හිඟ සල්ලි ගෙවන්න යයි
2024 නොවැම්බර් මස 06 184 0

කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගාලු මුවදොර උත්සව - සංගීත බාධාව ඉවතට
2024 නොවැම්බර් මස 06 350 0

ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


270 න් 230 ක් ට්‍රම්ප්ට
2024 නොවැම්බර් මස 06 583 0

ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්


දුරකථන කණුවක හැපී යතුරුපැදිකරු මරුට
2024 නොවැම්බර් මස 06 103 0

බෙන්තොට, රජ මාවතේ ගමන් ගත් යතුරු පැදියක් කෝම්මල ප්‍රදේශයේදී දුරකථන රැහැන් කණුවක හැපීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 15 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 423 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site