ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට කුඩා සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
පැරිස් අගනුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින් යුත් ප්‍රදේශයකට ගුවන් යානය කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ගුවන් යානය කඩා වැටීමත් සමග අදාළ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අඩපණ විය.
ගුවන් යානය අනතුරට පත්වූයේ ඇයිදැයි මෙතෙක් තහවුරු වී නැත. නියමුවා එය අධිවේගී මාර්ගයට ගොඩබාන්න උත්සාහ ගන්න ඇතැයි අනුමාන කෙරේ.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අධිවේගයට ගුවන් යානයක් වැටිලා
මැක්ස් Monday, 01 July 2024 01:59 PM
මෙම සිදුවීම ලංකාවේ සිදු වුණා නම් ගුවන් යානා වැටීමට ඉඩ ඇති ස්ථානවල අධිවේගී මාර්ග හදලා ඉන් කොමිස් අර ගත්තා කියලා මහින්ද රාජපක්ෂට බනින්න... ජේවීපී උන්මත්තක සභාවට හැකියාව ලැබෙනවා. කොහෙද ඒකත් වුණේ ප්රංශයෙනේ...
manjulaMonday, 01 July 2024 06:01 PM
මැක්ස් කියන්නේ අනුවණයෙක්...
kamal Monday, 01 July 2024 02:20 PM
මැක්ස්, හැම එකාටම ගොන් කතා කියන්න එපා...
රාජපස්ස Monday, 01 July 2024 04:28 PM
මැක්ස්ගෙ හක්ක පූට්ටු වෙලා...! බොක්ක දොට්ට පැනලා..! කුල්ල කුජීත වෙලා...!
Rosa Monday, 01 July 2024 10:59 PM
මැක්ස් කියන්නේ සහතික ඇත්ත..