(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල පනතට එරෙහිව පෙරට එන්න යන තේමාව මුල් කරගනිමින් අන්තර් විශ්ව විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය එක්කෝ සංවිධානය කළ විරෝධතාවක් කිරිබත්ගොඩ නගරයේදී අද පැවැත්විණි.
වත්මන් රජය විසින් ගෙන ඒමට නියමිත කොතලාවල ආරක්ෂක පනත මගින් හමුදා ප්‍රධානීන්ට අවශ්‍ය පරිදි විශ්ව විද්‍යාල සිසුන් බඳවා ගැනීම , උපාධි පිරිනැමීම හා පාසල් ආරම්භ කිරීමට පවා මෙම පනත මගින් අනවශ්‍ය බලයක් ලැබෙන බවත් වහාම එය හකුළා ගන්නා ලෙසත් රජයට බල කිරීම මෙම උද්ඝෝෂණයේ අරමුණ විය.
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්යාල ප
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අන්තරේ කිරිබත්ගොඩදී උද්ඝෝෂණයක
කැට මල්ලි Thursday, 29 July 2021 09:17 PM
මේ අන්තරේ මල්ලිලා ඉතින් කවදත් පාරේ, ඒ අය ඉගෙන ගන්නෙත් නැහැ.. ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. අපි දන්නේ නැතිද රැග් සීසන් එකේ ජෙප්පෝ දෙන තෙල් ටික...? රටටත් නැහැ.. තමන්ටත් නැහැ..
RaveendraFriday, 30 July 2021 06:48 AM
සහතික ඇත්ත. මේ ගොන් තඩි වල් බුරුවන් සත්‍ය වශයෙන්ම නිදහස් අධ්‍යාපනය යන්න කුමක්දවත් නොදන්නෝය.මෙසේ තම වටිනා කාලය කාදමන්නේ කාලකන්නි ජෙප්පන්ගේ කිසිදා නොලැබෙන බලය නමැති අසුචි ඔටුන්න දෙස බලාගෙන වීමත් කනගාටුවකි.තවද මේ නාස්තිකරන්නේ අපේ, ඔබේ බදු මුදල්ව්මත් කනගාටුවකි. ඇත්තෙන්ම මේ මුසලයන්ගේ ඒ ආදරණිය දෙමාපියන් පව්..... මේ සියලු පව් වලට ඍජුවම වගකිව යුත්තේ කලුකුමාරයා ප්‍රමුක රතු හැට්ටකාරයන් නොවේද? උන්ගේ දරුවන් වෙනත් රටවල ඉගෙනුම ලබන අතරතුරු මේ දර්වන්ගේ අනාගතය අඳුරු කිරීමට කටයුතු කිරීම මොන තරම් අවාසනාවක්ද ? උන්ගේ දරුවන් මේ එකදු උද්ඝෝෂණයකට නොපැමිණෙන්නේ මන්ද ? මෙම අදහස් අන්තරේ ඉන්න ඒ ගොන් බූරු අන්දරේලාට මෙන්ම කලුකුමාරය ප්‍රමුක රට විනාශ කරන රතු හැට්ටකාරයන්ට කියවීමට හැකි වේවා.....