(ඉන්දිකා රාමනයක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන රැසක වෙබ් අඩවිවලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ තොරතුරු පළ කළ පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
සැකකරු තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා වශයෙන් සඳහන් කරමින් මෙම නිවේදනය සමාජ මාධ්‍ය ජාලාවල පළ කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
ඔහු සඳහන් කරන ආකාරයට රජයේ ආයතන කිසිවකුටත් සයිබර් ප්‍රහාරයක් එල්ල වී නොමැති බවද හෙතෙම කීය.
මේ අනුව සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගත් බව ද අජිත් රෝහණ මහතා සඳහන් කරයි
සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප
නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අන්තර් ජාලයේ බොරු දමා අමාරුවේ වැටේ
කමල් Tuesday, 08 June 2021 09:06 AM
මෙවන් ක්‍රියාවක් නීතියේ කවර වරද ලෙස ද සැලකෙන්නේ...?
කමල්Tuesday, 08 June 2021 03:55 PM
සමහරු වැරදි වැටහීමකින් දීලා. මට මේ කරුණ ගැන දැනගන්න උවමනාවක් කාලයක සිට තියෙන නිසයි ඇහුවේ.
chandana Tuesday, 08 June 2021 09:53 AM
තමන්ගේ වෙබ් පිටුව ආරක්ෂා කිඅර ගන්න බැරි රජයක් ඒවායේ IT ය මේවට වග කියන්න ඕන බොහෝ විට මේවට දේශපාලන ය නුසුදුසු අය පත් වෙනවා. නැත්නම් වගකීම් විරහිතව වැඩ කරනවා.සෛබර් ප්‍රහාර වලින් ආරක්ෂා වෙන ක්‍රම තියෙනවා.පස්ස්පෝර්ට් ID , RMV හැක් කලොත් මොකද වෙන්නේ
සහන් Tuesday, 08 June 2021 09:57 AM
අනිවාර්යයෙන්ම මේවා සිදුවිය යුතුය.නැත්තන් මිනිස්සුන්ට ඇත්ත නැත්ත හිතාගන්න බැරිවෙනවා.මෙවැනිදේවල් කරන මිනිසුන් එක්කො දේශපාලන අතකොලු විය යුතුය.නැතිනම් යම් ආබාදයක් සහිත පුද්ගලයන් විය යුතුය.කෙසෙ වෙතත් හෙට ඇප ලැබී එලියට එයි .
Raveendra Tuesday, 08 June 2021 10:14 AM
මෙවන් කාලකන්නින් එසේ බොරු ප්‍රචාරය කරන්නේ නම් අප කල යුත්තේ සියලුම සත්‍ය තොරතුරු ඡායරුපද සමගම අන්තර්ජාලයේම ප්‍රචාරය කිරීම බව අපගේ අදහසයි..
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 08 June 2021 11:40 AM
මෙවැනි දේ කරනා අයට දඬුවම් දිය යුතුයි.ඒත්,මේවා මෙසේ කරනකම් බලානොසිට,මින් ඉදිරියට හෝ එසේ කිරීමට ඇති ඉඩප්‍රස්ථා වැළකිය යුතුය.සමාජ මාධ්‍යවල මේ දුර්වලතා හඳුනාගෙන ඒවාට නිසි පිළියම් යොදා එම මාධ්‍යය වැඩදායක අයුරින් ඉදිරිපත් කළ යුතුය.
කමල්Tuesday, 08 June 2021 03:59 PM
මම යූටියුබ් බලධාරීන්ට ලිව්වා. වැඩක් වුනේ නෑ. මම TRC එකට ලිව්වා. එයාලාට අදාළ නෑ කියලා බොරුවෙන් මාරු වුණා...