(ඉන්දිකා රාමනායක)
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරයෙන් ඉවත් වන ලෙසට ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලට විසින් සංවිධානය කළ විරෝධාවක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද (19) පස්වරුවේ ආරම්භ විය.
මේ සදහා දිවයිනේ විශ්ව විද්‍යාල රැසක් නියෝජනය කරමින් සිසු සිසුවියන් හා, වෘත්තිය සමිති හා සමාජ ක්‍රියාකාරින් රැසක් සහභාගි වී සිටියහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අන්තරේ විරෝධතාවක් කොටුවේ
ganegoda Tuesday, 19 July 2022 03:54 PM
අපි රනිල්වත් යවන්න ඕනේ...!
ABTuesday, 19 July 2022 04:17 PM
ලංකාවේ පුරවැසියන් ජීවත් වීම සඳහා ජීවන අරගලයක යෙදී සිටින අවස්ථාවක පෙරටුගාමීන් සහ අන්තරේ කණ්ඩායම් අරගලය ඔවුන්ගේ පැවැත්ම සහ ජීවත්වීම සඳහා යොදාගෙන තිබීම විශේෂත්වයකි...
Rata PerataTuesday, 19 July 2022 07:02 PM
ඔය කියපු ජීවත්වීමේ අරගලය කරපු අය එළවන්න තමයි. ඒ මිනිස්සු අරගල කරන්නේ... නැතිව කවුද පාරේ කෑ ගහ ගහ යන්න කැමැති....
Viraj Tuesday, 19 July 2022 04:01 PM
ඔය කට්ටිය මුලතිව් යන්නකෝ බලන්න...
BamunuarachchiWednesday, 20 July 2022 07:34 AM
මුලතිව්? මේ ගොල්ලෝ දන්නා මුලතිව්වක් නැහැ මේ ගොල්ලෝ ස්ලේව් අයිලන්ඩ් වලින් එහාට දන්නේ නැහැ...!
කිරි පුතා Tuesday, 19 July 2022 04:13 PM
මේ හරක් රැළට පිස්සු හැදිලද?. ව්‍යවස්ථාව අනුව නේ ඒ පත්වීම. හෙට වෙනකම් ඉන්නේ නැතිව පුරුදු කාලකන්නි වැඩ කරනවා. දැන් රත්වෙලා ඇත්තේ... 89 මතක් කරලා දීලා ඇති කවුරු හරි...
sharm warn Tuesday, 19 July 2022 04:15 PM
රනිල්ට කඩේ යන අයට පොඩ්ඩක් මොලේ අවුලක් තියෙනවා. මොකද මහින්දට කඩේගිය අය නම් පස්සේ මොලේ පහදවා ගත්තා.
BamunuarachchiWednesday, 20 July 2022 07:31 AM
රනිල්ට අපිත් කැමති නැහැ.. සජියා එක්ක එකතු වුණු නිසා ඩලස්ට ඊටත් වඩා කැමැති නැහැ...
Prabath Tuesday, 19 July 2022 04:16 PM
විශ්ව විද්‍යාල ළමයිනේ ඔය කැඳවුම්කරු.. මහියංගණයේ වැද්දාට අහුවෙන්න එපා.. ඔයා පෙරටුගාමී අන්තවාදියෙක්...
SidathTuesday, 19 July 2022 06:42 PM
රාජපක්ෂලාට කඩේ යන අය බ්‍රේන් වොෂ් කරගත්ත රනිල්ට කඩේ යන අයගෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ...!
RANDIL Tuesday, 19 July 2022 05:07 PM
මේ කමෙන්ට්ස් දැක්කාම මේ රටට මෙහෙම වුණේ ඇයි කියලා හිතාගන්න අමාරු නැහැ. උඩ බලන් ඉන්න කෙනෙකුට අරගලේ කියන්නෙත් විහිළුවක්...
ajithTuesday, 19 July 2022 06:31 PM
අරගලේ කියන්නෙත් විහිළුවක් නොවේ... සමාජයට විහිළු සපයන්නන් අරගල කරද්දී අරගලයක් වුවත් විහිළුවක් බවට පත්වේ...
කෝරළගේ Tuesday, 19 July 2022 05:54 PM
විශාල කැපකිරීමක් කරලා ජනතාව හොරු කණ්ඩායමක් පලවා හැරියා. ඒ හොරු කණ්ඩායමෙන් නැවත නම් දරාපු කෙනෙක්.. ජනපති වශයෙන් පත්කර ගන්නේ නම් එය ජනතාව ලබන අන්ත පරාජයකි. හොරාට හොරා කිව්වෙත් අපි නොවේ ඔවුන්ය... ඉතින් අන්තරේ දරුවන් මේ කරන්නේ ජාතික අවශ්‍යතාවක්. ජයවේවා දරුවනි...!
Lelwala Tuesday, 19 July 2022 05:55 PM
මොවුන් කරන්නේ වෙනත් පක්ෂයක උසි ගැන්වීමක්, මේ වගේ අරගල වලින් රට තවත් ප්‍රපාතයට වැටෙනවා. රනිල් ලංකාවේ පුරවැසියෙක්, රටේ ව්‍යවස්ථාවෙන් හෝ නීතියෙන් ජනධිපති, අගමැති වීමට බාධාවක් නොමැත. මේ අරගල හොඳින් හෝ නරකින් නැවැත්විය යුතුයි.
abesiri Tuesday, 19 July 2022 06:41 PM
බැංකු හොරුන්, ජාතික හොරුන් එළවමු...! අලුත් යුගයක්, රටක් ගොඩනගමු...!
ගයනි Tuesday, 19 July 2022 07:24 PM
අන්තරේ වැද්දන් දැන් හොඳටම ඇති... අපිට දැන් අවශ්‍ය දඹානට යන්න නෙවෙයි. සතුටින් ඉදිරියට යන්නයි. විශ්ව විද්‍යාලයේ පල්වෙන අන්තරේට බැහැ. රටේ ව්‍යවස්ථාවට ඇඟිලි ගහන්න. රිළවුන්ට රට බාරදෙන්න වැසියන් සූදානම් නැත.
Lelwala Wednesday, 20 July 2022 06:29 AM
ආර්තිකය සහ මහජන මුදල් විනාශ කර රටට බරක් වි රටේ විවස්තාව නිති වුල්ලංගනය කර දේශපාලන පක්ෂ වලට කඩේ යන රටට බරක් වි ජිවත් වන අරගලවලින් රටෙි රාජ්ජ බලය බලෙන් ලබාගන්නා වෙර දරන පිරිසක්.
නිරොෂන් Wednesday, 20 July 2022 07:43 AM
පෙරටුගාමී ආණ්ඩුවක් හරි, ජේ.වී.පි ආණ්ඩුවක් හරි පිහිටුවා ගන්න ඒ ගොල්ලෝ හැමදාම පෙලපාලි ගියා. රනිල් වික්‍රමසිංහ ඉන්නකොට ඒක වැඩියි. වෙනසකට තියෙන්නේ අද ආර්ථිකේ වැටිලා. මිනිස්සු හිතන්නේ ඒ අය අපි වෙනුවෙන් පෙළපාලි යනවා කියලා...
jayasekara Wednesday, 20 July 2022 09:43 AM
දෙයියන්ගෙ නාමයෙන්.. ව්යවස්තනුකූලව රටෙ ඉදිරිය ගැන තීරනය පර්ලිමෙන්තුවට ගන්න ඩීල.. කට වහගෙන ඉන්න තවත් අරගල කරල රට අස්තාවර නොකර... ප්‍රේමදාසගෙ මර්දනය තමා දැන්නම් හරියන්නෙ අපෙ රටට.. මෙහෙම ගියොත් අපි ඔක්කොම සුන්.....