IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අන්තර්ජාතික ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 3ක්

(ඩයනා උදයංගනී)

අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ්  2020 තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් ලෝකඩ පදක්කම් තුනක් සහ සම්මාන සහතිකයක් හිමිකරගෙන ඇත.

යාපනය හින්දු විද්‍යාලයේ අභිනන්දන් අරුලන්තම්, නුගේගොඩ ලයිසියම් අන්තර්ජාතික පාසලේ සයුනි මලවිගේ සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ නිරූෂි ධනපාල යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙහිදී ලෝකඩ පදක්කම් දිනාගත් අතර විශේෂ කුසලතා සහතිකයක් දිනාගනු ලැබුවේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සමිති මුණසිංහ ශිෂ්‍යාවයි.

මෙවර ජීවවිද්‍යා ඔලිම්පියාඞ් තරගාවලියට රටවල් 62 ක සිසු සිසුවියෝ සහභාගි වී සිටියහ.

මෙම තරඟාවලිය මුලින් ජපානයේ හිරෝෂිමා නගරයේ පැවැත්වීමට සූදානම් කර තිබුණද  කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා එය අන්තර්ජාල විභාගයක් ලෙස පැවැත්වුණු බව ජාත්‍යන්තර ඔලිම්පියාඞ් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයෙක් ලෙස සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා පැවසීය.

 
ඒ අනුව ජපානයෙන් ලබාදුන් උපදෙස් අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අගෝස්තු 11-12 දිනවල ශ්‍රී ලාංකික සිසු කණ්ඩායමක් ද මෙම තරඟයම සම්බන්ධ වූ බව මහාචාර්යවරයා සඳහන් කළේය.



අදහස් (2)

අන්තර්ජාතික ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 3ක්

Raveendra Wednesday, 26 August 2020 03:57 PM

පුතේ දුවේ නුබලාට යහපතක්ම වේවා...!!! තමන් උපන් තමන්ගේ මව්බිමට කීර්තිය මෙන්ම යහපතක් කිරීමට ඔබලාට තව තවත් අවස්ථාව උදාවේවා...!!!

:       2       35

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 27 August 2020 03:33 AM

" ජාතිය කුලය ආගම එක වෙයි අපට ... නැණ නුවණින් පිරුණු දරුවෝ එති පෙරට ... දිරියෙන් වෙර වඩා කළ හොඳ මෙහෙවරට ... ජාතිය පුද කරයි ගෞරව නුඹෙ නමට ... "

:       0       75

ඔබේ අදහස් එවන්න

දියත

ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 84 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 215 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 807 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 726 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 854 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site