(ගයාන් සූරියආරච්චි)
දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට හෝ සමාජ මාධ්‍ය හරහා විසුරුවාහරින පුද්ගලයන් හඳුනාගත හැකි අන්තර්ජාතික දත්ත පද්ධතියක් සමඟ එකතුවීමට ශ්‍රී ලංකා පොලිසියට හැකිවූ බව නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය අද19) පැවැසුවාය.
මීට මාස 2 කට පමණ පෙර මෙම දත්ත පද්ධතිය හා එක්වීමට ශ්‍රී ලංකා පොලිසිය හැකි වූ බවත් එමගින් අන්තර්ජාලය ඔස්සේ නිතර අසභ්‍ය වීඩියෝ නරඹන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාගත හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිනිය කීවාය.
අන්තර්ජාල සේවා සපයන ආයතන මෙම අන්තර්ජාතික දත්ත පද්ධතිය හා සම්බන්ධවී එම තොරතුරු හුවමාරු කරගන්නා අතර මෙමගින් ඉතා පහසුවෙන් එවැනි පුද්ගලයන් හදුනාගැනීමට හැකියාව ඇති බවද ජයසුන්දර මහත්මිය පැවැසුවාය.
2023 වසරේ අන්තර්ජාලය ඔස්සේ දරුවන් අපයෝජයට ලක්වන සිද්ධි 98,000ක් ලැබී ඇති බවත් 2022 වසරේ නව මාධ්‍ය ඔස්සේ දරුවන් 146,000 ක් අපයෝජනයට ලක්වී ඇති බවත් රේණුකා ජයසුන්දර මහත්මිය පැවැසුවාය.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අන්තර්ජාල ළමා අපරාධවලට වැට
බක්මීගොල්ල Wednesday, 20 December 2023 09:08 AM
දුරස්ථ අධ්‍යාපනය කරන්න ළමයි අතට පෝන් එකක් දෙනකොට මේ කිසිම කෙනෙකුට මේකේ බරපතල කම තේරුනේ නැද්ද. කිසිම අධීක්ෂණයකින්, පාලනයකින් තොරව මේවා ළමයි ට ලබා දුන්නා. දැන් පාසල් ළමයි දැන් ගන්න දෙයක් නෑ. අද්‍යාපනය කෙසේ වෙතත් ළමයි දැන් පෝන් නැතුව සියදිවි හානිකරගන්න තත්වෙට එකට ඇබ්බැහිවෙලා. අධ්‍යාපන අමාත්‍යංශය වගේ රටක වටිනා, අනාගතය බාරගන්න ඉන්න පිරිසක් බිහිකරන තැනකට උගත්, බුද්ධිමත් ඇමතිතුමා ඇතුළු නිලධාරීන් යොදවන්න ඕනේ.විභාග විතරක් ගැන හිතන අයගෙන් මේ වැඩේ වෙන්නේ නෑ. ලොකුවට කියනවා මෙච්චර පාස් කියලා. කෝ හැදියාව. විශ්වවිද්‍යාල වල ළමයි පවා දැන් පාතාලේ වගේ වෙලා. හැබැයි විභාග පාස්. මෙතන වරදක් තියෙනවා කියලවත් වැටහෙනවා නම්.