(ශාන්ත රත්නායක)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සංවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ අත් පත්‍රිකාවක් බෙදා දීමේ වැඩසටහනක් අද (30) කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී සිදු කෙරිණි.
‘බොරු වලවල් මගහරිමු’, ‘අරගලය දිනවමු’ යන තේමාව යටතේ ලංකාව මුහුණපා සිටින අර්බුදකාරි තත්වය හා ඉන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී අත්පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුම්වත් කිරීමට ඔවුහු කටයුතු කළහ.
එයට අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අන්තරෙන් අත්පත්‍රිකා බෙදයි
SUNIL MILANO Monday, 30 May 2022 03:44 PM
ප්‍රශ්නයක් ඇහුවාම හරියට උත්තරයක් දෙන්න දන්නේ නැති කෙනෙක් තමයි මේ. නිදහස් අධ්‍යාපනයට ලැබෙන මහජනතාවගේ බදුමුදල් වලට කරන අපරාධය තමයි මේ.. ජනතාව මේ අපතයන්ට දැනෙන ආකාරයට උත්තර දිය යුතුයි.
GihanMonday, 30 May 2022 04:42 PM
අනේ අර රාජපක්ෂ ඇතුළු හොර නඩය හොරාකාපුවා හොයන්න... පොඩ්ඩක් ඔය වහල්කම නවත්වලා. ඔබලා වගේ අය හින්දා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ ...!
datmaa Monday, 30 May 2022 04:59 PM
ජනතාව විදිහට අපි නුඹලාව දැනුවත් කරන්න ඕනෑ දෙකේ දෙකේ පොලු අරගෙන. මිනිස්සුන්ට වැඩක් කරන්න බෑ... හදිසියකට යන්න බැහැ. ටුවරිස්ට් කෙනෙක් පැත්ත පළාතේ එන්නේ නැහැ. පාරවල් වහලා හැමදාම පිකටින්... කාලකණ්ණින්ට වැඩක් නැහැ. කැම්පස් ගිහින් තමන් ඉගෙන ගන්නෙත් නැහැ. අනුන්ට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ ජෙප්පන්ගේ, පෙරෙට්ටන්ගේ දේශපාලන වැඩවලට ළමයි ගෙනියනවා විතරයි කරන්නේ. ඇත්තටම ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න ඕනෑ පිකටිං කරන අයගේ ශිෂ්‍යභාවය නවත්වන්න..!