IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


අනතුරින් දොළොස් හැවිරිදි දරුවාට දිවි අහිමිවෙයි

( බී.ජී. චතුරග )

පුත්තලම සිට අනුරාධපුර දෙසට ගමන් කළ ත්‍රිරෝද රථයක් ඉදිරියෙන්, පාර හරහා දිව ගිය සුනඛයෙකුගේ ගැටීම වැළැක්වීමට යාමේදී එම ත්‍රී රෝද රථය මාර්ගය හරහා පෙරළී ගොස්, බස් රථයක දොළොස් හැවිරිදි  පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත් වූ බව රාජාංගනය පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත වැලි හේන ප්‍රදේශයේ පදිංචි ෂෙවොන් මෙලීෂ නැමැති 12 හැවිරිදි සිසුවෙකි.

ත්‍රිරෝද රථය පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය කරන අවස්ථාවේදී රාජාංගන හන්දිය ප්‍රදේශයේ,   39 සහ 40 වන  කිලෝමීටර් කණු දෙක අතර දී  ඊයේ(05)මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි. ‍

අනතුරින් ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කල පුද්ගලයෙකු,  සහ එම දරුවා ප්‍රතිකාර සඳහා නොචියාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදී කුඩා දරුවා ජීවිතක්ෂයට පත් ව බවත්, බර පතල තත්ත්වයේ පසුවූ ත්‍රිරෝද රථයේ රියදුරාවන වැලි හේන හලාවත පදිංචි 66 හැවිරිදි පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසයි.



අදහස් (1)

අනතුරින් දොළොස් හැවිරිදි දරුවාට දිවි අහිමිවෙයි

ලක්විදු Monday, 06 January 2025 08:56 PM

ත්‍රීරෝද රථ බතා අනාරක්ෂිතය. කිසිදු දියුණු රටක මගී ප්‍රවාහණය සදහා ත්‍රීරෝද රථ භාවිතා කරන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 22 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 128 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 298 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 204 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


අක්කා මල්ලිලා ජීව විද්‍යාවෙන් කප් ගහලා
2025 අප්‍රේල් මස 30 119 0

මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.


මැයි රැළි ඇති ප්‍රදේශවල සුරාසැල් හෙට වහයි
2025 අප්‍රේල් මස 30 190 1

මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 235 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 69 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1098 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site