(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය කනදුල්ලේදී යතුරු පැදියක් හා ඩිපෙන්ඩර් රථයක් ගැටීමෙන් යතුරු පැදි කරු මියයාමත් සමග එම ස්ථානයට ආ පිරිසක ඩිෆෙන්ඩරයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.
ගින්නට අසු වූ ඩිෆෙන්ඩරය සම්පූර්නයෙන්ම විනාශ වී ඇත
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අනතුරින් පසු ඩිෆෙන්ඩරයට ගිනි තබයි-වීඩියෝ
චන්දන Monday, 02 May 2022 07:20 AM
මේ වගේ මෝඩ වැඩ කරන අයද ආණ්ඩු පෙරලන්න යන්නේ...? තිරිසන් වැඩ. ගිනි තැබූ අය වහාම අත් අඩංගුවට ගන්න. අර නීති මහත්වරු මෙතැනත් ක්‍රියාත්මක විය යුතුයි. එමෙන්ම අනතුර සිදුකළ අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න..
චන්දන Monday, 02 May 2022 03:35 PM
මේ ඩිස්ලයික් දාපු අය කියන්නේ ඇක්සිඩන්ට් එකකට පස්සේ වාහන ගිනි තැබිය යුතුයි කියලද?
සමන්-ඕමානයTuesday, 03 May 2022 06:26 PM
මිනිසුන් නීතිය තම අතට ගැනීම ඉතා භයානකයි. මෙවැනි ක්‍රියා වහාම නතර කළයුතුයි. රටේ නීතිය අනුව මොවුන් හට විරුද්ධව කටයුතු කළ යුතුයි...
Curious Wednesday, 04 May 2022 07:00 AM
කවුද මේ වාහනය එළෙව්වේ?