(යොහාන් භාසුර)
ගෑස් අනතුරු දින කීපයක් තළ අසාමාන්‍ය ලෙස වැඩිවීම හේතුව ගෑස් සිලින්ඩරයේ ප්‍රශ්නයක් යැයි ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරුයාම් පිළිබඳව විමර්ශනය කිරීම හා ඒ පිළිබඳව සේවීමේ ජනාධිපති කමිටුවේ සාමාජික විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව් ජයතිලක මහතා පැවසීය.
ගෑස් සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනය සතුව තිබූ බලතල පාරිභෝගික කටයුතු අධිකාරිය පවරාගෙන තිබුණ ද එම අධිකාරිය කාර්යය ඉටුකර නොමැති බව කී ජයතිලක මහතා ශ්‍රී ලංකාවේ ගෑස්වල මේ වන විට ගන්දයක් නොමැති බවත් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ගෑස්වල ගන්දයක් තිබිය යුතු බව ද සඳහන් කළේය.
ජනතාව පරණ ගෑස් ලිපම, පරණ රෙගියුරේටරය පාවිච්චි කරන්නේ නම්, ගෑස් බටේ වෙනසක් නැත්නම් ගෑස් සිලින්ඩරය පමණක් වෙනස් වූයේ නම් මෙම තත්වයට ප්‍රධාන කාරණය ගෑස් සිලින්ඩරයේ බවත් ගෑස් සම්බන්ධයෙන් වගකීම ආයතන හරතකට පැවරෙන බවත් විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව් ජයතිලක මහතා කීය.
ගෑස් ලිප් නිෂ්පාදනය කරන සමාගම් පරීක්‍ෂා කිරීමට කමිටුව කටයුතු කරන බවත් මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනතුරුවලට හේතුව ගෑස් සිලින්ඩරය
ravin Friday, 03 December 2021 01:35 PM
ලංකාවේ දැනට භාවිතා කරන පොත අනුව.., ඔබතුමා කියන්නේ බොරු. විද්‍යාත්මක විදිහට තමයි හැමදේම කරන්නේ ... දන්නවනේ අපි තමයි හොඳටම කළේ.. මේ ළඟදී කිවිවනේ ඕමික්‍රෝන් වයිරසය මෙහෙ එන එක වළක්වලයි තියෙන්නේ කියලා. ඕන් දැන් ඇවිල්ලලු...
කිරිපුතා Friday, 03 December 2021 03:10 PM
ගෑස්වල සංයුතිය වෙනස් කරලා තියෙන්නේ මහත්තයෝ... ඒක පොඩි ළමයෙකුට වුණත් තේරෙනවා. අලුත් සංයුතිය නිසා පීඩනය වැඩි වෙලා තියෙන්නේ... පරණ උපකරණවලට ඒ පීඩනය ඔරොත්තු දෙන්නේ නෑ. ඇත්ත පැත්තක තියලා වෙන මොනවා කිව්වත් මේ ප්‍රශ්නය ඉවරයක් කරන්න බෑ..
Prabha Friday, 03 December 2021 04:32 PM
ඔබතුමා කියන දේ අපිට තේරුණාට රට කන හරක් රැළට වැටහෙන්නේ නැති එක නේ ප්‍රශ්නේ...
sharm warn Friday, 03 December 2021 05:16 PM
ප්‍රශ්නය තියෙන්නේ ගෑස්වල කියලා රටම දන්නවා. අවුල් වුණේ සිලින්ඩරෙන් කියලා අමුතුවෙන් කමිටු දාලා කියවන්න දෙයක් නෑ. හරිනම් පළමු එක පුපුරන කොටම පරීක්ෂණ කරන්න තිබුණා. දැන් හරියට කොවිඩ් මරණ වගේ දවසට 20ක් විතර පුපුරනවා. පාරිභෝගිකයින්ට කියනවා ගෑස් ගන්නකොට බලලා ගන්නලු... අපිට මොනවා බලලාද දන්නේ නැහැ ගන්න කියන්නේ.